1. ManjuT

    මාරම දුකෙන් ඉන්නෙ සහො...

    බරපතල කේස් එකක් නම් දන්න කෙනෙකුට කියනවට වඩා නොදන්න කෙනෙකුට කියන එක තමයි හොඳ.නැත්නම් කවද හරි පසු තැවෙන්න වෙයි.
  2. ManjuT

    කුරුන් ගුරුන්

    :yes::yes: කලාකාරයන්ට විවිධ දේශපාලන මත තියෙන්න පුලුවන්. ඒත් කාටවත් කඩේ යන්න හොඳ නෑ. ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ හිත් වල කලාකරුවොන්ට තියෙන බැඳීම නැති වෙන එක. කර කියා ගන්න දෙයක් නැති වුනාම තමයි තේරෙන්නේ. එතකොට ඔය මොකෙක් වත් නෑ.
  3. ManjuT

    කුරුන් ගුරුන්

    ඇත්තටම මම දන්නෑ කීයක් ගෙවනවද කියලා. ඒ වුනාට අපි ඉපදෙන්නත් කලින්ද මන්දා ඉස්සර ඉඳලම කෝපි කඩේ සතියකට සැරයක් එකේ TV යනවනේ. එක්කෝ රජයෙන් හරි, නළු නිළි සංගම් වලින් හරි ඕව කරන්න ඕන.
  4. ManjuT

    කුරුන් ගුරුන්

    පව් තමයි. ඒ වුනාට මේ මිනිස්සු දැන ගන්න ඕන අනාගතේ ගැන හිතලා ඉතුරු කරන්න. නිකං රඟපෑවේ නෑනේ.අනිත් මින්ස්සුන්ගෙන් යෑපෙන්න බලාගෙන ඉන්න එක වැරදියි. කොච්චර අමාරුවෙන්ද මිනිස්සු ජීවත් වෙන්නේ.
  5. ManjuT

    ගැළපෙන්නෑ

    මොකෝ වුනේ
  6. ManjuT

    දානයක් දෙනකොට

    එහෙම කියලා සාංගික කරන කොටසට චුට්ට චුට්ට තියන්න හොඳ නෑ. දානේ දෙන්නේ ඒක අත් හරින්න හිතාගෙනනේ. මම ලඟදී එහෙම දානයක් දැක්කා. ඉතුරු වෙයි කියලා ටික ටික දීසි වලට දාලා මේසෙ උඩ තිබ්බා. අන්තිමේදී කුස්සියෙන් ගෙනාවා මදි වෙලා. ඒ දානේ දීමෙන් වැඩක් වුනාද මන්දා.
  7. ManjuT

    මගතොට දී හම්බවුන හොඳ කෑම කඩ

    තලවතුගොඩ - ඇලුම්කා කෝට්ටේ - කුෂ්මි වත්තේගම(නුවර ) - දිනෙත් අඹලන්ද - නුවර පාර,(යක්කල - තිහාරිය අතර )
  8. ManjuT

    ඉවරයි

    පොඩි උන් ටික එකතු වෙලා ඔය විදියට ගහපු ගේමක්ද දන්නෑ.
  9. ManjuT

    ඉවරයි

    ඒක නම් ටිකක් අවුල් වගේ. 6, 7 වයසද?
  10. ManjuT

    Rashini Kumarasiri

    මේ අම්මයි දුවයිද?
  11. ManjuT

    බස් රථයකට ප්‍රහාරයක්

    පුදුම කාලකන්නි ජාතියක්.
  12. ManjuT

    dharshana007 වංචාකාරයෙක්

    Attitudes නම් අන්තිමයි. උදව්වක් කරන්න ආව කෙනෙකුට කතා කරන්න දන්නෙ නෑ. මෙහෙම වැඩ උන් නිසා කෙනෙක් උදව්වක් කරන්නවත් ඉදිරිපත් වෙන්නේ නැති වෙයි. කොහේ ගියත් ඔහොම මිනිස්සුන්ට හරි යන්නෙ නෑ. හිතේ සතුටෙන් ජීවත් වෙන කෙනෙක් නොවෙන බව තේරෙනවා. ඕවා ගනන් ගන්න එපා. හොඳ හිත තියෙන මිනිස්සුන්ට වරදින්නේ නෑ.
  13. ManjuT

    ලොව භයානකම මත් ද්‍රව්‍ය

    මේව තමයි මං හිතන්නේ. අත්තන කියන්නේ මේව නේද? මම පොඩි කාලේ අහල තියෙනවා තරහට මිනිස්සු කළු අත්තන ඇට කෑමට හොරෙන් එකතු කරනවා කියලා. එතකොට පිස්සු හැදෙනවලු. කලු අත්තනයි, මේවයි අතර සම්බන්ධයක් තියෙනවද?
  14. ManjuT

    Maruti එකෙන් දුර ගමනක් යනවා

    ගමන පටන් ගන්න කලින් වතුර, එන්ජින් ඔයිල් චෙක් කරන්න. කඳු පැත්තක නම් ගමන, control එකෙ කන්ද නගින්න. Heat වෙනවද කියලා හැම වෙලේම අවදානෙන් ඉන්න. 800 cc හින්දා ලොකු බරක් එක්ක නම් කඳු පැත්තක ඔරොත්තු දෙන්නේ නැති වෙයි.
  15. ManjuT

    ඇඳ හෝදනකොට

    බෙහෙත් බිව්ව කියල මතකද?
  16. ManjuT

    අපේ ක්‍රිකට් වල ඇත්ත - අති විශේෂ අනාවරණය(1කො&#

    කියවන්න අමාරුයි. අකුරු ලොකු කරා.
  17. ManjuT

    Film උදවුවක්

    එහෙම film එකකුත් තියෙනවද? :P:D
  18. ManjuT

    Film උදවුවක්

    Get well soon... Island Zero Red sparrow Don't breathe
  19. ManjuT

    කඩේ #@!

    කඩේ වහල හරි යන්නේ නෑ. එතකොට "කඩේ" කෑල්ල විතරනේ වෙනස් වෙන්නේ. කඩේ වහල ලී මෝලක් දා ගත්තොත් ලී මෝලේ කැරිය කියයි. ඕ කට ඉතිං කැරි වැඩ අත්හරින්න ඕනේ.:lol::lol: නැත්නම් අවුල තියෙන්නේ "කඩේ" කෑල්ලද? :sorry:

    No contents