වීරවංශට ඇයි මෙච්චර බය
එළකිරියේ සිටින සහ නොසිටින ඇතැම් උගත් මෝඩයන් විමල් වීරවංශ කියන චරිතය 8 සමත් නොවූ පුද්ගලයෙකු යැයි හංවඩු ගසන අයුරු අප දැක තිබේ. NGO ඝට්ටම්බියන් ඒ අතරින් ප්‍රමුඛයි. නමුත් එය සත්‍යක්ද ? අපගේ අදහස නම් මේ ව්‍යාජ අදහස පතුරන්නන්නේ දේශපාලන වශයෙන් දේශපාලනිකව ඔවුන්ට අභියෝගාත්මක...