ඒක ජාතිවාදී කොඩියක්ලු...!

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඒක ජාතිවාදී කොඩියක්ලු...!

11196331_470961689734713_843734581258285108_n.jpg

පාට පටි නැති ජාතික කොඩියක් උද්ගෝෂණ වලට ගෙනාවලු...
ඒක ජාතික කොඩිය විකෘති කිරීමක්ලු...
ඒක ජාතිවාදී කොඩියක්ලු...!

මේ කොඩිය ගැන කතා කරන මාධ්‍යවල උදවියත්, දේශපාලකයිනුත් කොහොමද මේ කොඩිය හදුන්වන්නේ..?
ජාතික කොඩියට සමාන "වෙනත් කොඩියක්"...!

මේ "වෙනත් කොඩිය" මොකක්ද..?
අපිට නිදහස ලැබෙනකොටත් මේ රටේ භාවිතා වුණ ජාතික කොඩිය..

ඒ කියන්නෙ සිංහලේ ජාතික කොඩිය..
ඇයි ඒක "සිංහලේ ජාතික කොඩිය" කියලා හදුන්වන්න ඔය කාගෙවත් දිව නැවෙන්නෙ නැත්තෙ..?
ඒ නොදැනුවත් කමද..?
අපේ ජනමාධ්‍ය වල ඉන්නෙ අපේ රටේ ඉතිහාසය ගැන ඒ තරම්වත් දැනුමක් නැති තොත්ත බබාලා ටිකක්ද..?
අපේ දේශපාලකයින් 48දිත් පාවිච්චි වුණ ජාතික කොඩිය දැකලා නැති අතදරුවෝ ටිකක්ද..?

ඒ සිංහලේ කොඩිය අතට ගත්තු දේශපාලකයින් අැයි මේ හැටි බය වෙලා..?
ඒ අය අතට ගත්තෙ ඊලාම් කොඩියවත්, අයි එස් අයි එස් සංවිධානෙ කොඩියවත් නෙවෙයිනෙ...
අපේ රටේ ඉතිහාසෙදි පාවිච්චි කරපු ජාතික කොඩියනෙ..
ඇයි ඒ ජාතික කොඩිය ගැන මේ තරම් බයක්..?

ජාතිවාදය ඇවිස්සෙයි කියලද..?
අපේ ජාතික කොඩියෙන් කොහොමද ජාතිවාදය ඇවිස්සෙන්නේ?

අපි ඒ කොඩියත්‍, ජාතිවාදයත් ගැන කතා කරමු ටිකක්..
මුල ඉදන්ම කතා කරමුකො..

අපි සිංහල බෞද්ධ...
ඒ කියන්නෙ සිංහලේ ඉපදිලා, සිංහල කතා කරන.. ආගම විදිහට බුදු දහම අදහන "සිංහල බෞද්ධ"..
ඒ වගේම තමයි..
අනුරාධපුර යුගයෙ ඉදන්ම මේ සිංහලේ ඉපදිලා පරම්පරා ගානක් සිංහලේම පැවතගෙන එන.. ආගම විදිහට හින්දු ආගම අදහන අයත්.. ඒ අය "සිංහල හින්දු"..
මුස්ලිමුන්.. මේ රටේ සිංහල කාන්තාවන්ගෙන් බිහිවුණ අය නම්.. ඒ අයත් සිංහල.. ආගම මහමදික.. ඒ කියන්නේ "සිංහල මහමදික"..
අවුරුදු සිය ගානක් තිස්සේ සිංහල රටේ කතෝලික ආගම අදහමින් පැවතගෙන ආපු කතෝලික ජනතාවත් සිංහල.. "සිංහල කතෝලික"..
සිංහල බෞද්ධ, සිංහල කතෝලික, සිංහල හින්දු, සිංහල මහමදික.. සිංහලේ ජීවත් වෙච්ච මිනිස්සු.. "සිංහල"...
ඒ සිංහ ජාතිය නියෝජනය කරපු සිංහයා තමයි සිංහලේ කොඩියේ ඉන්නේ....
අපි හැමෝම එකම ජාතියක් විදිහට සිංහලේ ජීවත් වුණා.. සිංහලේ එක ජාතියක් විදිහට එක කොඩියක අපි හැමෝම සම තැනක නියෝජනය වුණා... එහෙම නියෝජනය වුණ කොඩිය තමයි සිංහලේ කොඩිය...
ඒ විදිහට හැම ජාතියක්ම එකට සමතැනක නියෝජනය වුණු ඒ කොඩිය ජාතිවාදීද...?

එහෙම නැත්තම්..
දෙමල කියලා ජාතියක් වෙන් කරලා ඒ ජාතිය තැඹිලි පාට පටියකට කොන් කරපු,
මුස්ලිම් කියලා ජාතියක් වෙන් කරලා ඒ ජාතිය කොල පාට පටියකට කොන් කරපු,
ඒ ජාතින් කොඩියෙ මුල්ලකට තල්ලු කරලා සිංහලයෙන් වෙන් කරපු..
අපිව ජාතින් තුනකට බෙදලා වෙන් කරපු කොඩියද ජාතිවාදී..?

කවුද ජාතික කොඩිය විකෘති කලේ..?
ජාතිවාදයක් නැති පිරිසිදු සිංහලේ කොඩිය අරන් ආපු අයද ?
නැත්තම්..
එදා අපි එකට නියෝජනය වුණ, එක රටක් එක ජාතියක් විදිහට අභිමානයෙන් භාවිතා කරපු කොඩියට ජාතිවාදය ඔබ්බලා පටි ගහලා බෙදපු අයද..?
 
Jan 24, 2013
275
63
0
attachment.php

මැදමුලන video center & record bar, ඔබට අවශ්‍ය ඕනැම වර්ගයේ වහල් චිත්‍රපටි වහල් නාට්‍ය වහල් පොත්පත් හා සගරා අඩුම මිලට අපෙන්ම පමණයි

දැන් මේක කියවපු හිටපු බොසාගෙ වහලුන්ටයි ජාතිවාදියන්ටයි රිදිලා මගේ රේප් කපයි, නැත්නම් මෙතන කමෙන්ට් කරන්න බයේ රේප් කපල කමෙන්ට් කරයි. රේප් කපන්න එපා, මම යනකොට ඒවා අරගෙන යන්න ඉන්නේ
 
Last edited:
  • Like
Reactions: wdk and Executer

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉතිහාසයේ වැරදි කියලා කරපු වැරැද්ද වහගන්න එපා ,ඕක ලොකු වරදක් ,වරදක් කලාම මතක නැ ,දන්නේ නැ කියන්න එපා ,වැරදි කියලා කරපු අය පිළිගත්තා ,
    අනික ඔය කොඩිය පාර්ලිමන්ට් එකේ පිකට් එකටත් ගේනවා

    වහල්ලුන්ගේ දර්ශනය තමයි .ඉතිහාසෙත් වැරදි කළා අපිත් වැරදි කරනවා ,එතකොට අපි වැරදි නැ කියන එක
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    ඉතිහාසයේ වැරදි කියලා කරපු වැරැද්ද වහගන්න එපා ,ඕක ලොකු වරදක් ,වරදක් කලාම මතක නැ ,දන්නේ නැ කියන්න එපා ,වැරදි කියලා කරපු අය පිළිගත්තා ,
    අනික ඔය කොඩිය පාර්ලිමන්ට් එකේ පිකට් එකටත් ගේනවා

    වහල්ලුන්ගේ දර්ශනය තමයි .ඉතිහාසෙත් වැරදි කළා අපිත් වැරදි කරනවා ,එතකොට අපි වැරදි නැ කියන එක

    එකෙන්ම එකගයි
     
    Jan 24, 2013
    275
    63
    0
    යකෝ මේ අපේ ලංකාවේ කලින් කොඩියක් නේ... හම්බයින්ගේ පාටයි, දෙමල්ලුන්ගේ පාටයි නැති උනාට දුක ජහපාලන පර බල්ලෝ... තොපි සිංහල ජාතියම විනාස කළා... දින 100න් සිංහලය විනාසයි :angry::angry::angry:

    වහල්ලුන්ගේ දර්ශනය තමයි .ඉතිහාසෙත් වැරදි කළා අපිත් වැරදි කරනවා ,එතකොට අපි වැරදි නැ කියන එක

    දිල්වාලේ .. ජබුක්
    දැන් ආයෙ මැදමුලනට දුවල තවත් බොරුවක් ගොතාගෙන වරෙන් අනාථයා
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතිහාසයේ වැරදි කියලා කරපු වැරැද්ද වහගන්න එපා ,ඕක ලොකු වරදක් ,වරදක් කලාම මතක නැ ,දන්නේ නැ කියන්න එපා ,වැරදි කියලා කරපු අය පිළිගත්තා ,
    අනික ඔය කොඩිය පාර්ලිමන්ට් එකේ පිකට් එකටත් ගේනවා

    වහල්ලුන්ගේ දර්ශනය තමයි .ඉතිහාසෙත් වැරදි කළා අපිත් වැරදි කරනවා ,එතකොට අපි වැරදි නැ කියන එක
    පකෝ ඔතනට අපේ හැම රාජධානියකම කොඩි අරන් අවොත් එත් ජාති වදීද පකෝ.... යහපාලනයට පුක දෙන එකෙත් සීමාවක් තියාගනින්... කොඩි අරන් අවට ඒ අරන් අපු කොඩිය උස්සලද පොන්නයෝ ජාතික ගිය කිව්වේ??? තොපේ පොන්න රනිලා ජාතික ගිය කියද්දීත් නටන එකා... රනිලට පුක දියන්...:angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    අපි නෙමේ තොපි තමා සිංහලය අනාත කලේ... රනිල එක්ක මාරු ගහල හම්බයටයි, දෙමලටයි රට වික්ක දින 100න්... ගවපාලන ජඩ බල්ලෝ... දැන් ඉතින් හිටන් හිටන් කියා කියා ඉදපල්ලා :angry::angry:

    ඉතින් උඹ ගිහින් පැනපන්කෝ මුහුදේ, කෝච්චියට බෙල්ල තියපන්කෝ එක්කෝ ලිඳේ පැනපන්, එක්කෝ ගිණි තියාගෙන මැරියන් බන් අපිට මොකෝ අනික උඹ ඕක මෙතන කිව්වම හරියනවද? පලයන් රනිල්ගේ ඔෆිස් එක ඉස්සරහට ගිහින් කියපන්කො ඔය ටික. කලවැද්දා :lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් උඹ ගිහින් පැනපන්කෝ මුහුදේ, කෝච්චියට බෙල්ල තියපන්කෝ එක්කෝ ලිඳේ පැනපන්, එක්කෝ ගිණි තියාගෙන මැරියන් බන් අපිට මොකෝ අනික උඹ ඕක මෙතන කිව්වම හරියනවද? පලයන් රනිල්ගේ ඔෆිස් එක ඉස්සරහට ගිහින් කියපන්කො ඔය ටික. කලවැද්දා :lol::lol::lol::lol:
    පොනිල් පොනිල්මයි.. ළමයෙක්වත් හදාගන්න බැරි පොන්න රනිල්...:lol::lol::lol:
     
    Jan 24, 2013
    275
    63
    0
    අපි නෙමේ තොපි තමා සිංහලය අනාත කලේ... රනිල එක්ක මාරු ගහල හම්බයටයි, දෙමලටයි රට වික්ක දින 100න්... ගවපාලන ජඩ බල්ලෝ... දැන් ඉතින් හිටන් හිටන් කියා කියා ඉදපල්ලා :angry::angry:

    ඉන්නව තමයි. ඇයි රිදුනද ඔච්චර තද වෙලා මොකද ?
    හම්පඩ හැට පැනපු නාකින්ට මොන දේශපාලනේද බන්. අනික් වහල්ලුන්ට මොන දේශපාලනේද . උන් කියන දෙයක් අහගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න ඕන . ඒක නිසා දැන් උඩ බලන් හිටපන්

    රනිල්ට ලමයි හිටියත් එකය් නැතත් එකයි. වහල් කමින් මිදෙනව කියන එක කොච්චර දෙයක්ද නේද :lol: වහල් තාත්ත දැන් හෙන දුකෙන් ඇතතේ ලමයි ටික නන්නත්තාර වෙලා
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බීඩි කොටා;18266279 said:
    ඉන්නව තමයි. ඇයි රිදුනද ඔච්චර තද වෙලා මොකද ?
    හම්පඩ හැට පැනපු නාකින්ට මොන දේශපාලනේද බන්. අනික් වහල්ලුන්ට මොන දේශපාලනේද . උන් කියන දෙයක් අහගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න ඕන . ඒක නිසා දැන් උඩ බලන් හිටපන්

    උන්ගේ වහල් ටෝක් ඔක්කොම මේකේ විතරයි බන්. එලියටවත් බහින්නේ නෑ. පව් වහල්ලු. :lol::lol::lol::lol:
     
    Jan 24, 2013
    275
    63
    0
    උන්ගේ වහල් ටෝක් ඔක්කොම මේකේ විතරයි බන්. එලියටවත් බහින්නේ නෑ. පව් වහල්ලු. :lol::lol::lol::lol:

    එලියට බැස්සොත් දන්නවනේ... පොරෝ පාර දෙන්නේ කෙලින්ම වහල්ලුන්ට :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තොපිලට තේරෙයි මේ රට හම්බය, දෙමල අල්ල ගත්ත දාට. එතකොට තොපි වගේ ජහපාලන බල්ලොන්ට උබලගේ ළමයි සාප කරයි... රනිල දැනටමත් උතුර දෙමළට දීල ඉවරයි. මෛත්‍රී නිකන් ගානක්වත් නැතුව ඉන්නවා... මහින්ද, වීරවංශ, ගොටාබය වගේ සිංහල නායකයෝ හිරගෙට යවල පර දෙමල්ලුන්ට රට විකුණන ජහපාලන කාලකන්නි.... සිංහල කොඩිය අරන් අවට ඔහොම කලානම් තව මොන නොකරයිද... පර බල්ලෝ :angry::angry::angry:

    ඔය ටික කියන්න ඇයි බන් අලුත් අකවුන්ට් එකක් මේ මාසේ හැදුවේ? :lol::lol::lol:

    උඹට ඔච්චරටම අමාරු නං උඹේ ඇඩ්‍රස් එක දීපන් මම උඹට මී පාසානන් ටිකක් රෙජිස්ටර් තැපෑලෙන් එවන්නන්. ඒක බීලා මැරියන් බන් රට වෙනුවෙන්.
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    Jan 24, 2013
    275
    63
    0
    තොපිලට තේරෙයි මේ රට හම්බය, දෙමල අල්ල ගත්ත දාට. එතකොට තොපි වගේ ජහපාලන බල්ලොන්ට උබලගේ ළමයි සාප කරයි... රනිල දැනටමත් උතුර දෙමළට දීල ඉවරයි. මෛත්‍රී නිකන් ගානක්වත් නැතුව ඉන්නවා... මහින්ද, වීරවංශ, ගොටාබය වගේ සිංහල නායකයෝ හිරගෙට යවල පර දෙමල්ලුන්ට රට විකුණන ජහපාලන කාලකන්නි.... සිංහල කොඩිය අරන් අවට ඔහොම කලානම් තව මොන නොකරයිද... පර බල්ලෝ :angry::angry::angry:

    ඔව්. මුලින්ම වහල්ලු ‍සේරම ටික මැදමුලනට ගෙන්නලා NUKE කරල දාන්න ඕන ගම පිටින්ම. පස්සෙ ඕන දෙයක්

    නිකමට අහන්නේ. සොන්නවංශත් දැන් පට්ට නායකයා නේද උඹලට ? :lol::lol::lol:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තොපිට තමා දුක් වේවි මැරෙන්න වෙන්නේ... සිංහලය විනාස කරන්න අපිත් අත දුන්න කියල... යුද්දේ දිනලා බේරාගත්තු රට දින 100න් වලපල්ලටම ගෙනිච්ච ජහපාලන වල් බල්ලෝ... දැන් 19 බම්බුව ගෙනල්ල තවත් රට විකුනපල්ලා

    උඹ අඬන්න එපා. මී පාසන් කාලා රට වෙනුවෙන් ජීවිතේ පුදපන් :lol::lol::lol::lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නාන් සින්ගලම් නාන් තමිල් නාන් මුස්ලිම් එන්ඩ ඉන රිදියානා අරසියල් වෙන්දම් …නම් එල්ලොරුම් ඔන්රු පට්රු වාල්වෝම් …..මම සිංහල මම දෙමල මම මුස්ලිම් කියා කියන ජාතිවාදී දේශපාලනය එපා අපි සැවොම එකට ජිවත් වෙමු .. ඒකයි වෙන්ඩ ඕනි අපේ හාමුදුරුවනේ..ඒ...ඒ...ඒ...ඒ...ඒ...ඒ..." කියල ස්ටේජ් උඩ නැගලා පුk@ උඩ දාගෙන කිවුවේ වහල්ලුන්ගේ මැරිච්ච මහා එකා බොල..." යකෝ මේ වහල්ලු ටිකට මාස තුනට මුන්ගේ බයි අප්පොච්චා කිවුව දේවල් මතක නැති හැටි...