සම්බන්දන් බලෙන් කඳවුරට ආවේ නෑ අපි කියල ගෙන්වා ගත්තා - මදයප්රකාසක
ගෝටාභය මරාගෙන කන්න වගේ නේද හිවලො උබ ඒ දවස් වල උඩ පැන්නේ ? ඔන්න පොන්නයන්ගේ වෙනස.
සම්බන්දන් බලෙන් කඳවුරට ආවේ නෑ අපි කියල ගෙන්වා ගත්තා - මදයප්රකාසක
මම මේ නිකමට අහන්නේ.....ඉතින් මහින්දට තිබ්බනේ ඉතුරු අවුරුදු දෙකත් ඉවසන් ඉන්න...ආහ නැද්ද මම අහන්නේ? යුද්දෙන් රට බේරාගත්තු අප්පුච්චට රට ගැන වගකීමක් නැති වුනාද?
පැරදුනොත් රට දුගතියට යනව කියන කාරනාව දැන දැන, රටේ ආරක්ෂාව අනතුරේ හෙලලා, තවත් අවුරුදු දෙකක් පාලනය කරන්න තියෙද්දී ඇයි රට බිල්ලට තියල චන්දයක් ගෙනාවේ?
චන්දෙ දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්නේ..චන්දයක් තියන්නේ එකනේ...ඒක ගැන දැන දැනත් රට ගැන කිසි කැක්කුමක් නැතුව, රට අගාදෙට හෙලන්න හේතු වුන මේ ජනාදිපතිවරණ චන්දයක් ගෙනාව පුද්ගලයා මේකට ඍජුව වග කියන්න ඕනේ...නැද්ද?
කියනවනම් මෙහෙමත් කියන්න පුළුවන් ඉතින්....මම මිනිස්සුන්ට කඩේ යන කෙනෙක් නෙවී...
මුන් වැරදිනම් ඒක දැක දැක ඒකට හරියි කියන්නෙත් නැහැ...ඒ නිසා මම බලු වුනේ නැහැ කියල තමා මට කියන්න තියෙන්නේ...
![]()
කියල වැඩක් නැ බන්... එකගයි උඔ කියන දේත් එක්ක. මටනම් මහින්දත් එක්කත් මල පනිනව ඇත්තටම.... ඌත් යම් තරමකට වග කියන්න ඕනෙ රටට උන විනාශයට
සිරාවට...එවෙලේ චන්දෙකට නොගියානම් අද මෙහෙම වෙන්නේ නැහැ..
![]()
ගෝටාභය මරාගෙන කන්න වගේ නේද හිවලො උබ ඒ දවස් වල උඩ පැන්නේ ? ඔන්න පොන්නයන්ගේ වෙනස.
අප්පුච්ච මිනිස්සුන්ට එපා නොවෙන්න හරියට වැඩ කරානම් අද මේ දේවල් වෙන්නේ නැහැ නේද සහෝ? නියමිත කාලෙට චන්දෙ පවත්වුවානම් අද මේ දේවල් මෙහෙම වෙන්නේ නැහැ නේද? උනුත් වැරදියි, මුනුත් වැරදියි, චන්ද දායකයෙක් විදිහට එවෙලේ තිබ්බ තත්වයට තමා ඉතින් අපි චන්දය ප්රකාශ කරේ...මුන් මේ වගේ පිස්සු නටයි කියල කවුද හිතුවේ...
ගෝටා හිටියෙත් පකය ලෙස. ඔකාගේ හැටි අපි නොදන්නවයි. පාතාලේ, කොටින් පිටින් දාල මිනිස්සු මරපුව, හොරා කැපුවා හරිද යකෝ ? සක්කිලියගේ ගු කන තොපි ජාතක උනේ ගොටටද ? යකෝ වැරදි කලාම මොන පකයා උනත් වැරදි කියන්න කොන්ද පන තියා ගනින්.

බැසිලුත් වැරදි කරා කියන ඒක ප්රසිද්දියේ කියවුනා නේ...
ගෝටා හිටියෙත් පකය ලෙස. ඔකාගේ හැටි අපි නොදන්නවයි. පාතාලේ, කොටින් පිටින් දාල මිනිස්සු මරපුව, හොරා කැපුවා හරිද යකෝ ? සක්කිලියගේ ගු කන තොපි ජාතක උනේ ගොටටද ? යකෝ වැරදි කලාම මොන පකයා උනත් වැරදි කියන්න කොන්ද පන තියා ගනින්.
බැසිලුත් වැරදි කරා කියන ඒක ප්රසිද්දියේ කියවුනා නේ...
![]()
පාතාලේ එවුන් මැරුව එක වෙන්න ඇති හිතේ අමාරුව? ඇයි උබේ කවුරුහරි උස්සගෙන ගිහින් මැරුවද?ඒ දවස් වල රට පැනපු පාතාල සෙට් එක තවම රට වෙන්නැති? ආ අර එක්නැලිගොඩ කියන එකා ගැන වෙන්නැති කියන්නේ? අවුල්ද උව මැරුවට? එකම ජාතියේ සෙට් එකනේ නැද්ද. හොරා කාපුවා , මරපුවා දැන් ඔප්පු කරලනේ තියෙන්නේ උබලගේ පොන්න ආණ්ඩුව. උබලට රට බලු උනාට කමක් නෑ රාජපක්ෂලා නැතිකරලා හරි. තව හොදට පොනිලාගේ පුක ලොවපන්.
මම රේප් කරේ නැහැ...කලින් දන්වන්නේ නැතුව ඒක සැරේ එයත් එක්ක ලිංගිකව එකතු වුනා විතරයි...ඇයි අවුල්ද?![]()








මුත්තාගෙ ලොන්ත කවි -
හිටියෙ නැද්ද එක සෙබළෙක් කොන්ද ඇති
තිබුනිද අතේ ගිණි අවියක් උණ්ඩ නැති
අමතක උනාදො උඹළට සිහළ ගති
මොකටද බොලව් තොපිලට ඔය පිරිමි ගති
අපගේ රටයි මේ සිංහළ පොළව අපේ
බුදුනට පුදා ඇත එය මේ බද්ර කපේ
මේ බිම රකින්නට කැප කල ඔවුන් සැපේ
හෙණ ඉල්ලාවි මිය ගිය උන් ඉතිං අපේ
පෙරකල සිටම පා වික්රම සූර ගති
කැපුවා කඩුව ගෙන සතුරන් සියක් පෙති
උඹලා වගෙ උන් රටකට වැඩක් නැති
පැනපන් ගිහින් මහ මුහුදට ඒත් ඇති
පරයන් ඇවිත් මේ මව්බිම ඉල්ලද්දි
කුමකට නැවෙන්නද අප ජීවත් වෙද්දි
අද නොව අපේ දරුවන් හෙණ ඉල්ලද්දි
හෙට අපි කියමු උන් ආවේ නිදියද්දි
___කැළුම්___
උපුටාගැනීමකි








ඔබ සිංහයන් සිය දෙනෙකුගේ හමුදාවක් තනා එහි නායකත්වයට සුනඛයෙකු පත් කල හොත් සිංහයන් සිය දෙනාමමාත් ඇහුව ඕක රේඩියෝ එකේ. ඇයි ඌ පකයද ඌව ඇරෙස්ට් කලාම කළබල ඇති වෙන්න. කොන්ද පණ ඇති එකෙක් නෑනෙ ආණ්ඩුවෙ වත් හමුදාවෙ වත්. Shit![]()