අව්ලක් නෑ ... මැයි පළවෙනිදා ඉදල දැනෙන වෙනසක් කරනව කියල හුටන්තුමා කීවනේ ඊයේ...
අව්ලක් නෑ ... මැයි පළවෙනිදා ඉදල දැනෙන වෙනසක් කරනව කියල හුටන්තුමා කීවනේ ඊයේ...
අව්ලක් නෑ ... මැයි පළවෙනිදා ඉදල දැනෙන වෙනසක් කරනව කියල හුටන්තුමා කීවනේ ඊයේ...

ranilawa ain karala mahindawa agamathi karanawalu
ethkota hitan hutan wela hari sok wei bolata![]()

ranilawa ain karala mahindawa agamathi karanawalu
ethkota hitan hutan wela hari sok wei bolata![]()
ranilawa ain karala mahindawa agamathi karanawalu
ethkota hitan hutan wela hari sok wei bolata![]()
මරුසිරා;20057444 said:ඔන්න අලුත් පොලිස් පති තුමාගේ වැඩ කිඩ බලන්න වෙලාව
රනිල්ද මහින්දද කියන එක මටනම් වැදගත් නැ බන්... වැදගත්ම දේ රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් ඇත්තටම කරන්නෙ මොකක්ද කියන එක විතරයි...
මේ ආණ්ඩුව මිනිස්සු නැත්තටම නැති කරල කියල සමහරක්ට නොතේරැනාට බහුතරයකට දැන් තේරිලා තියෙන්නෙ...

ඊයේ නිවුස් වලට ඔය සම්බන්ධව කියපුවා බැලුවද? ආමි එක බලුවෙලා ඉන්නේ මේ ඇට නැති ආණ්ඩුවේ පොන්න වැඩ නිසා. රට වෙනුවෙන් ජිවිත පුජා කරපු, ලේ හලපු හමුදාවේ කොල්ලන්ගේ ඒ පවුල් වල ශාපය මේ ආණ්ඩුවට වැදියන්. මකබෑවියන් මේ ආණ්ඩුව කරවන උන්ව .
&න්නයෙක් අගමැති වෙලා පබයෙක් ජනාධ්පති උනාම ඔහොම තමා.
රට වෙනුවෙන් ජිවිත පුජා කරපු, ලේ හලපු හමුදාවේ කොල්ලන්ගේ ඒ පවුල් වල ශාපය මේ ආණ්ඩුවට වැදියන්. මකබෑවියන් මේ ආණ්ඩුව කරවන උන්ව...ඒවගේම උන්ව පත් කරන්න චන්දෙ දුන්න කාලකන්නින්ව...mamath dekka,mewath hondai kiyana ponna sinhalayo thma innawa ban.okkoma makabewilama yanna ona ponna rilaw tika
මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,
"අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"
"කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"
"දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"
"බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"
"නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)
ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...
රටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන විනාස කරන්න අනියමින් හෝ සම්බන්ධ උන හැම එකාටම සාප වෙනවා... ඒ එක කාලකන්නියෙක්වත් ඊලග ආත්මේ, ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ...