ඇඳිරි නීති කැඩූ අයට හාවා පනින්න කියූ පොලිස් නිලධාරීන් දෙන්නාගේ වැඩ තහනම්
ඊයේ (12) මරදාන ඩාලි පාර ප්‍රදේශයේදී, ඇඳිරිනීති බලපත්‍ර නොමැතිව පාගමනින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකුට දඩුවමක් ලෙස හාවා පැනීමට කියූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පොලිසිය මගින් වැඩ තහනමට ලක් කර තිබේ...