ඒක එහෙම නෙවෙයි කියලා හරි හමන් ගෑණියෙක් හම්බවෙච්ච දවසට උබ තේරුම් ගනී. මම මේක මීට ඉස්සල්ලත් මේකේ කියලා තියෙනවා ගෑණියෙක් ගනිද්දී හිතපන් උබ මේ තෝරගන්නේ උබට ගෑණියෙක් විතරක් නෙවෙයි උබේ දරුවන්ට අම්මා කෙනෙකුත් කියලා මොකද උබේ දරුවන්ට බෑ උන්ගේ අම්මා තෝරාගන්න ඒක හරියට තෝරන්න ඕන උබ.අනිත් එක පාරේ ගෙනියන්න...