😮🚘 ඉගිලුණ මෝටර් රථය 🚘😮

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඇමරිකාවෙ, ජෝර්ජියා ප්‍රාන්තෙට අයිති මහාමාර්ගයක සිදුවුණු අනතුරක් තමයි පල්ලෙහා දාලා තියෙන body cam footage එකේ තියෙන්නෙ. කාර් එක ඩ්‍රයිව් කරලා තියෙන්නෙ නම් ගෑණු කෙනෙක්. ඒ මනුස්සයට නම් බරපතලයිලු. :dull::(

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    අනික් ලේන් එකේ තියන පොලිස් කාර් දිහා බල බලා එලෙව්වාම ඔහොම වෙනවා. හොඳ වෙලාවට බෙඩ් එක පාත් කරලා තිබුනේ. නැත්තං සෙට්ටපොච්චි.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    knight rider GIF by MANGOTEETH
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ඇමරිකාවෙ, ජෝර්ජියා ප්‍රාන්තෙට අයිති මහාමාර්ගයක සිදුවුණු අනතුරක් තමයි පල්ලෙහා දාලා තියෙන body cam footage එකේ තියෙන්නෙ. කාර් එක ඩ්‍රයිව් කරලා තියෙන්නෙ නම් ගෑණු කෙනෙක්. ඒ මනුස්සයට නම් බරපතලයිලු. :dull::(

    මිට සමාන සිද්ධියක් ලංකාවේ උනා. ⁣විඩියෝ නම් නැ ඒ කාලේ හැටියට.