කෙටියෙන්ම මෙච්චරයි ඔය වගේ දරුණු බල්ලෙක් එළියට ගෙනියනකොට muzzle එකක් දාගෙන ගෙනියන එක අනිවාර්යයි. එහෙම නොකෙරුවොත් බල්ලගේ ඉරණම ඕක තමයි ඒ විතරක් නෙවෙයි බල්ලගේ අයිතිකාරයටත් දඩයක් ගහනවා උබලා මෙතන ඉදන් හෑලි ලියලා වැඩක් නෑ පව් අරකයි මේකයි කියලා. ඔය රටවල් අවුරුද්දකට සෑහෙන ප්‍රමාණයක් මැරෙනවා dog
attack...