ලමයෙක් හම්බෙන්නලු ඉන්නේ. අලුත් wife student visa දාලා තමයි ගිහින් තියෙන්නේ. අවුලක් වුනොත් අලුත් wife ටයි ඒ ලමයටයි PR නැති වෙන්නේ නෑ නේද?යාලුවට විතරක් PR නැති වෙනවද?
මෙහෙ wife නඩු දාන්නේ මෙහෙනේ. යාලුවට නඩුවට එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
මගේ යාලුවට මේකෙන් වෙන්න පුලුවන් නරකම දේ මොකද්ද? හිරෙත් යන්න...