1. ManjuT

    Thank you Elakiri Yaluwane

    Ow eka thamai mula indalama dunne mata mathaka widiyata. Doctorth kiwwa eka ayyata hari giya kiyala. Alpha Lipolic Acid (ALA) genath api doctorgen ehuwa kattiya e gena kiwwa hinda. Eth doctor echchara unandu wune ne ekata.
  2. ManjuT

    Thank you Elakiri Yaluwane

    Empagliflozin ganna kiwwa. Alpha Lipolic Acid (ALA) nam liwwe ne.
  3. ManjuT

    Thank you Elakiri Yaluwane

    Thanks brother. It's not in our family history, but now we all care about that.
  4. ManjuT

    Thank you Elakiri Yaluwane

    Dr. Prasad Katulanda, CDEM Hospital No 21 Norris Canal Rd, Colombo 01000 0117 463 600 Asiri Central eka langa thiyenne. Thawa then walata enawa ethi. Api yanne methanata. Me number ekata call karala appointment ekak daganna.
  5. ManjuT

    Thank you Elakiri Yaluwane

    Nehe Kandy enne ne man danna widiyata. Ayyath Kandy indala Colombo awa appointment eka dawasata.
  6. ManjuT

    බුදුන්ගේ ශාරීරික ධාතූන් කාබන්14 පරික්ෂාව&#3482

    මේකේ මූණ පේන්නෙ නැති හින්දා හොඳයි. නැත්නම් ඔයවගේ කතාවක් කියලා පාරේ බැහැලා යන්න බැරිවෙයි. බුදුහාමුදුරුවෝ තර්ක කරලා පිලිගන්න කිව්වට දැන් කාලේ ඒව හරියන්නේ නෑ.
  7. ManjuT

    Thank you Elakiri Yaluwane

    ආයේ යන්න තියෙන්නේ පෙබරවාරි මාසේ. එතකොට අහලා කියන්නම්
  8. ManjuT

    Thank you Elakiri Yaluwane

    ඩොක්ටර් චැනල් කරන්න 2500 වගේ ගානක්. ආය රිපෝට්ස් වලට, බෙහෙත් වලට යන වියදම් තමයි. මුලදි ඩොක්ටර් මාසෙකින් වගේ එන්න කියනවා. පස්සේ මාස 3 කින් වගේ එන්න කියන්නේ.
  9. ManjuT

    Thank you Elakiri Yaluwane

    අයියා පුලුවන් හැම වෙලාවෙම ඇවිදින්න යනවා. දැන් නම් ටිකක් රිලැක්ස් එකේ ඉන්නවා. තාම බෙහෙත් අරන් ඉවර නෑ. දැන් බෙහෙත් ගොඩක් අඩු කරලා තියෙන්නේ. තව ටිකක් බර අඩුකරගන්න කිව්වා. එතකොට සම්පූර්ණයෙන් බෙහෙත් නවත්වන්න පුලුවන් කිව්වා. අයියත් හරි උනන්දුවෙන් ඒ දේවල් කරනවා. ඩොක්ටර් ගැන නම් කියන්න වචන නෑ.
  10. ManjuT

    Thank you Elakiri Yaluwane

    Thank you
  11. ManjuT

    Thank you Elakiri Yaluwane

    Thanks, ඇත්තටම මට කියාගන්න බැරි තරම් සතුටක් තියෙන්නේ. මට ඒ තීරණේ ගන්න උදව් වුනේ එළකිරිය තමයි.
  12. ManjuT

    Thank you Elakiri Yaluwane

    මාමාට වුණ දේ ගැන දුකයි. Diabetic තියෙන අය ඉන්නවනම් දැනුවත් කරන්න. කාගේ හරි ජීවිතයක්නේ. අයියා ඩොක්ටර් කටුලන්ද ගාවට යන්න කලින් අවුරුදු 15 ක් විතර metformin ගත්තා. ඒක answer කරන්නෙ නෑ කියලා තමයි insulin inject කරන්න කිව්වේ. මේ ඩොක්ටර් eye, kidney, liver වගේ diabetic related ඔක්කොම චෙක් කරනවා.
  13. ManjuT

    Thank you Elakiri Yaluwane

    Thanks
  14. ManjuT

    Thank you Elakiri Yaluwane

    Thanks
  15. ManjuT

    Thank you Elakiri Yaluwane

    Thanks
  16. ManjuT

    Thank you Elakiri Yaluwane

    Thank you Thank you. මට හරි සතුටු දවසක්. Thank you. සම්පූර්ණයෙන්ම බෙහෙත් නැවැත්තුවා කියලත් කියන්න මම බලාපොරොත්තු වෙනවා Thank you Thank you Thank you. ඩොක්ටර් එහෙම කිව්වම මටත් පුදුම සතුටක් ඇතිවුනේ.
  17. ManjuT

    Thank you Elakiri Yaluwane

    ඔයා තමයි මට ඉස්සෙල්ලම ඩොක්ටර් ගැන කිව්වේ. හරිම පිලිවෙලට හැම දෙයක් ගැනම සැලකිල්ලෙන් බෙහෙත් කරන්නේ. මෙහෙම ඩොක්ටස්ලා ඉද්දී අපරාදේ ගොඩක් අය නොදැනුවත්කම නිසා ලෙඩ වැඩි කරගන්නේ. You must spread some Reputation around before giving it to dilshan87 again:(
  18. ManjuT

    LASIK eye Surgery එක කරපු අය ඉන්නවද.?

    මේක laser වලින් කරන පෙනීම ලබාගන්න කරන treatment එකක් නේද? මම දන්න දෙන්නෙක් කරා. Specs දාන එක දැන් සම්පූර්ණයෙන් නවත්තලා. මීට අවුරුදු 5 කට විතර කලින් නවලොකෙ කරේ. මුල් දවස් ටිකේ නම් පරිස්සම් වෙන්න ඕනේ. ඊටපස්සේ සාමාන්‍ය විදියට වැඩ කරගෙන ඉන්න පුලුවන්. නම නම් හරියටම දන්නෙ නෑ. .
  19. ManjuT

    Thank you Elakiri Yaluwane

    මම මේක දාන්නේ එළකිරි යාළුවන්ට ස්තූති කරන්න සහ නොදන්න කෙනෙක්ට දැනගන්න. මම මීට අවුරුද්දකට විතර කලින් මගේ අයියට ඩයබෙටික් වලට බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් ගැන එළකිරි යාළුවන්ගෙන් විස්තර ඇහුවා. ඒ වෙනකොට අයියට metformin answer කරන්නේ නෑ කියලා insulin inject කරන්න කියලා කලින් බෙහෙත් ගත්ත ඩොක්ටර් කියලා...

    No contents