අයියේ ලෝයර් කෙනෙක් වෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
මම වයස 22 මේ පාර ආයි a/l කරනවා art වලින් පාසස් තුනක් හදාගන්න.
ප්රයිවට් යුනි ලෝ කරන්න නේම් බලන්නේ ලෝ කොලේජ් එන්ටරන්ස් එක්සෑම් එක ගොඩ දාගන්න බලන්නේ (2021)
එන්ටරන්ස් එක්සෑම් සිංහල මාධ්යෙන් තමයි කරන්න බලන්නේ
මේකෙදි a/l වලට සිංහල කරොත් පොඩි වාසියක් වෙයිද එන්ටරන්ස් එක්සෑම් සිංහල පේපෙර් එකට ?
එන්ටරන්ස් එක්සෑම් එක ගොඩ දාගන්න හොද ක්ලාස් මොනවාද ?
තනියෙන් ගොඩ දාගන්න බලනවා නම් මොනාද හොද ක්රම ?
2021 එන්ටරන්ස් එක්සෑම් එක ටාගට් කරලා මේ කාලේ කරන්න හොද මොනාද a/l ගොඩ දානවාට අමතරව
මම o/l වලට a7b1c1 2017 bio 2nd shy ccw .
මම දක්ෂ පාඩම් කරන්න මතකය හොදයි ලෝ කොලේජ් එන්ටරන්ස් එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන් වෙයි ද ? පරදින සටනක් වෙයි ද ? සිංහල නම් දුරවලයි රචනා අත්අකුරු එහෙම
මම නඩු කතා කරන්න නෙමේ කැමති නීති උපදෙස් දෙන්න වුර්තියක් විදියට මේක හොදද ?
ඉහල ජිවන තත්වයකට යන්න පුළුවන් වෙයිද 
මෙහෙමයි බං ලෝ එන්ට්ර6පාස් වෙනවා කියන එක එහෙම ලේසි සෙල්ලමක් නං නෙමෙයි.
ඒක මුලින්ම.කියන්න එපැයි.
අවුරුද්දකට 15000 විතර ඔට එක්සෑම් එකට වාඩිවෙනවා ඒ උනාට පස්ස් කරන්නේ 200-300
ඕකත් නිකං බං හරියට ඔලිම්පික් යනවා වගේ වැඩක්.
නමුත් බෑ කියල නැ කට්ට කාල පාඩම්.කලොත් ඇතුලට ගිය හැකි.
සිංහල කරයි කියල න්ං එහෙම විශේෂයක් නෑ කෝ කොලේජ් එකෙන් දෙනවා පොතක්.
ඒකෙන් තමයි ප්රශ්න එන්නේ.
තනියම නං උඹට පාඩම් කරලා ගොඩයන්න අමාරුයි ඕක ලෝ එන්ට්රන්ස් ක්ලාස් යන්නම වෙනවා.
ඔය cfps වගේ ක්ලාස් එක්කට යන්න.
ඒකටම ෆෝක්ස් වෙලා කරන්න ඊටපස්සේ ගොඩ.
වෘත්තීයක් විදිහය නං ආයේ කවර කතාද මං පෑන් පාරක් ගැහුවත්, නැගිටලා වාඩි උනත් සල්ලි තමයි.
ඒ ගැන නං සත 5කට බයවෙන්න එපා.