මේක laser වලින් කරන පෙනීම ලබාගන්න කරන treatment එකක් නේද? මම දන්න දෙන්නෙක් කරා. Specs දාන එක දැන් සම්පූර්ණයෙන් නවත්තලා. මීට අවුරුදු 5 කට විතර කලින් නවලොකෙ කරේ. මුල් දවස් ටිකේ නම් පරිස්සම් වෙන්න ඕනේ. ඊටපස්සේ සාමාන්‍ය විදියට වැඩ කරගෙන ඉන්න පුලුවන්. නම නම් හරියටම දන්නෙ නෑ. .

Lasik still is a very risky procedure even in USA. Don't forget it's your eyes you are trying to mess with
