1. NEMISIS

    වාහනයක් තෝරගම්මු

    ගොඩක් දවසකින් තමයි රිප්ලයි එකක් දාන්න වුනේ මේ දවස් ටිකේ පන දාගෙන වාහන හෙවුවා. ලංකාවෙ FD1 මැනුවල් 4-5ක් තියනවා, හොයද්දි හමබවුනේ මගේම යාලුවක් ලගත් එකක් තියනවා විකුනන්න තියන එකක් නම් හමබවුනේ නැහැ, හැබැයි FD4 මැනුවල් 2ක් විකුනන්න තියනවා, මගේ යාලුවා කිවුවෙ FD1මැනුවල් එකේ ටවුන් එකේදි 7-8ක් වගේ තෙල්...
  2. NEMISIS

    ipad and elakiri

    :yes::yes::yes::yes: work without any issues
  3. NEMISIS

    වාහනයක් තෝරගම්මු

    මම කලිනුත් මේකෙම රිප්ලයි එකක් දාලා විස්තර ටිකක් දැනගත්තා ඊට පස්සෙ තීරණය කරා Honda FD1 එකක් ගන්නවා කියලා මගේ උපරිම බජට් එක 30යි, මේ ගානට මොන වගේ අවුරුද්දක එකක්(මැනුවල්) හොයන්න පුලුවන්ද? මැනුවල් එක ඔටෝ එකට වඩා ටිකක් පෙට්‍රල් කරන නිසා මැනුවල් එකක් තමයි හොයන්නේ ඔටෝ නම් 2006 වගේ ඒවා මේ ගානට තියනවා...
  4. NEMISIS

    PNY Reference GeForce GTX 970 For Sale.

    PNY Reference GeForce GTX 970 For Sale. http://www.pny.com/GTX_970_4096MB_GDDR5_PCI-E_3_0?sku=VCGGTX9704XPB Imported from US, Un touched, Sealed Pack Price 60K, slightly negotiable. PM For More Info
  5. NEMISIS

    Apple I4S Help!!!!!!!!!!!!!!

    Normaly 20K to 35K වගේ තමයි යන්නේ ස්ටෝරේජ් කැපෑසිටි එකයි කන්ඩිශන් එකයි අනුව වෙනස් වෙනවා
  6. NEMISIS

    Peugeot 406 full review (පර්ජෝ 406)

    ඔවු මචන් interior එහෙම පට්ටම ලුක් එකක් තියෙන්නේ,
  7. NEMISIS

    Peugeot 406 full review (පර්ජෝ 406)

    එල එල මචන් සෑහෙන්න තැන්කූ වේවා. මමත් පාවිච්චි කරන එකෙක් හෙවුවා බන් හොයාගන්න බැරි වුනා.ඔෆිස් එක ලග පාත එකක් නතර කරලා තියනවා ඒ වුනාට ඒකෙ අයිතිකාරයෙක් දකින්නවත් නැහැ දැක්කොත් පොඩ්ඩක් අහන්න කියලා ඉන්නේ
  8. NEMISIS

    Peugeot 406 full review (පර්ජෝ 406)

    මචන්ල මෙන්න මේ 407 මොඩ්ල් එක ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් විසතර ටිකක් දාන්න පුලුවන්ද? මේ දවස් වල වාහනයක් ගන්න හොයනවා මේකත් හොදටම හිතගියපු එකක් http://www.autolanka.com/ad.asp?ID=167556
  9. NEMISIS

    Bell 4g 35gb

    පැකේජ් තියනවා බන් http://www.lankabell.net/fixed-broadband.htm මතක විදියට 1512.00/= ක් වගේ ගානක්
  10. NEMISIS

    Bell 4g 35gb

    මම යූස් කරනවා බත්තරමුලලේ තමයි ඉන්නේ මටනම් සපීඩ් හොදට තියනවා (most of the time 4Mb enava) සමහර දවස් වලට 7pm-9pm (1Mb)වගේ පොඩ්ඩක් විතර ස්ලෝ වෙනවා.35GB ඉවර වුනාම ස්ලෝ වෙන්නෙ නැහැ ගිගා බයිට් එකට 200 + tax බිල් එකට ඇඩ් වෙනවා මේකේ ක්‍රෙඩිට් ලිමිට් එක 7500/= ඒක නිසා කල්පනාවෙන් හිටියෙ නැත්තම් ටහිකෙනවා...
  11. NEMISIS

    Core 2 Duo PC for Sale

    What is the motherboard model, how many ram slots it does have? I can buy without monitor, PM your price, if it is reasonable i can buy that within this week.
  12. NEMISIS

    IGI 2 Help

    ඔවු රොකට් එක යවන එක තමයි අන්තිම එක
  13. NEMISIS

    samsung monitor stand broken help !!!

    ස්ටෑනඩ් එකේ පතුල යකඩ නේද, මොනිටරේ පැත්තෙ තියන බටේට ෆිට් වෙන්න තද ලී කෑල්ලක් හදලා ඉපොක්සි ගම් එකක් දාලා තදට බටේ ඇතුලට බස්සලා ඒලී කැල්ලට බහින විදයට ස්ටෑන්ඩ් එකේ පතුලෙන් සෙල්ෆ් ටැප් ටිකක් දිග ඇන දෙකක් හරි 3ක් හරි ඇල්ලුවොත් හරියයි. SA300 වලට වෙන ස්ටෑන්ඩ් හයි කරන්න බැහැ මොකද ඒකෙ පිටිපස්සෙ වෙන...
  14. NEMISIS

    වාහනයක් තෝරගම්මු

    බොහොම ස්තූතියි උදවුවට, 30න් උඩ යන්න නම් බොහොම අමාරුයි. ඒක නිසා CRV හරි allion240, honda civic fd1 හිතේ තියන් හොයනවා
  15. NEMISIS

    වාහනයක් තෝරගම්මු

    අතේ තියන ගාන 25යි උපරිම 30කට යන්න පුලුවන්. මාසෙකට උපරිම 30000ක් වාහනේ වෙනුවෙන් වියදම් කරන්න පුලුවන්. එක දිගට මාසෙකට 10000-15000ක් පෙට්‍රල් වලට වියදම් කරන්න පුලුවන්. එදිනෙදා පදින්න අදහසක් නැහැ හැබැයි සතියකට දවස් දෙකක් විතර 20 - 40Km වගේ පදිනවා, මාසෙකට(දෙකකට) සැරයක් ගෙදර ගිහින් එන්න 400km විතර...
  16. NEMISIS

    Mac OS සිංහල typing

    මචන් මම OSX පාවිචචි කරනවා හැබැයි මම ටයිප් කරන්නේ යුනිකෝඩ් වලින් ඒ විදියටම ෆොන්ට් ටයිප් කරන්නත් පුලුවන් ඇති හරියටම දන්නේ නැහැ, මම ෆොන්ට් වලින් ටයිප් කරන එක ගැන ඒ තරම් දන්නේ නැහැ හැබැයි යුනිකෝඩ් නම් එලටම වැඩ මේ ටයිප් කරන්නෙත් OSX වල ඉදගෙන. යුනිකෝඩ් වලින් ටයිප් කරන හැටි මම ත්‍රෙඩ් එකක් දැම්මා මේ...
  17. NEMISIS

    After budget 2015 bike price ?

    second hand nam adu wei, mokada government field workers lata 50000ta bike dena nisa.
  18. NEMISIS

    Bus route help

    enna parawal 2k thiyanawa. pettah wala idan punch borella ta awith enna puluwan punchi borelle idan 50Rs in threewheel. 103,171,144 pettah wala idan punchi borellata enna puluwan. pettah wala idan town hall walata awith ethana idan 50-60 Rs three wheel townhall ekata enna one tharam bus...
  19. NEMISIS

    Android to Ios

    මම නම් පාවිච්චි කරන්නේ https://itunes.apple.com/us/app/my-file-explorer/id571929068?mt=8 මේක Free Version එකේ ඇඩ් තියනවා pro වලට upgrade කරන්න පුලුවන් 1.99USD ද කොහෙද. මම මේ දැන් මේක දාලා බැලුවා ඒකත් හොදටම හොදයි https://itunes.apple.com/us/app/file-manager-free/id479295290?mt=8
  20. NEMISIS

    Android to Ios

    :yes::yes::yes: iPhone එකේ ඔය බ්ලූටූත් ෆයිල් ශෙයාරින් ඇරෙන්න අනිත් සේරටම වගේ කරන්න දේවල් තියනවා ඔය ෆයිල් Explorer ඇප් එකක් දාගත්තම iTunes එකේ ඇප් එක සිලෙක්ට් කරලා file sharing වලට ගිහින් ඕනම ෆයිල් එකක් කොපි කරන්න පුලුවන් iPhone 600 :P එනකම් ඉන්න ඕන නැහැ ගොඩක් ෆයිල් වර්ග ඒ ඇප් එකෙන්ම ඔපන් කරන්නත්...

    No contents