වාහනයක් තෝරගම්මු

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ela
    mama nam me dawas wala full asa wela inne honda civic fd1 manual gear car ekakata
    ewa itin lesiyen hoyanna nam ba lankawe. ekek gawa tiyenawa, uu wikunanne naha.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    me and scully have company(FBI) vehicle.
    with unlimited patrol :D:D

    qfy.gif

    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Oya eka eka kewwata parana auto gear/efi wahana ganna epa. 8-12 laks walata withara wahanayak hoyanawanam

    Mitsubishi cb2
    Toyota AE100 (manual NOT efi engine)
    Mitsubishi CK2
    Doctor Sunny

    wage wahanayak ganna

    parana EFI Engine + Auto gear thiena Toyota AE110,FB 14,N16,Toyota 121 ganna epa
     
    • Like
    Reactions: Mr.Tom

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අතේ තියන ගාන 25යි උපරිම 30කට යන්න පුලුවන්.
    මාසෙකට උපරිම 30000ක් වාහනේ වෙනුවෙන් වියදම් කරන්න පුලුවන්.
    එක දිගට මාසෙකට 10000-15000ක් පෙට්‍රල් වලට වියදම් කරන්න පුලුවන්.

    එදිනෙදා පදින්න අදහසක් නැහැ හැබැයි සතියකට දවස් දෙකක් විතර 20 - 40Km වගේ පදිනවා,
    මාසෙකට(දෙකකට) සැරයක් ගෙදර ගිහින් එන්න 400km විතර පදිනවා.
    SUV ටයිප් වලට ගොඩක් කැමතියි, හොයලා බලපු විදියට Honda CRV 2002-2003 RD5, Nissan X-Trail, Freelander 2000 වගේ ඒවා තියනවා.

    කාර් වලටත් කැමතියි හැබැයි මගේ හිතට අල්ලපු මොඩ්ල් තියෙන්නෙ 2යි, Peugeot 407 මෙන්න මේ මොඩ්ල් එක http://www.autolanka.com/ad.asp?ID=164517
    Mazda 3 එකෙත් පෙනුමට නම් ආසයි ඒ වුනාට එලකිරි එකේම දාල තිබුනා ඒක කියන තරම්ම හොද කාර් එකක් නෙමයි කියලා.

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ගන්න තමයි ඉන්නේ (එලකිරි එකේ තිබුනු සියලුම වාහන සම්බන්ධ ත්‍රෙඩ් කියවලා ඉන්නෙ)

    මේවායින් හොද එකක් හරි වෙන හොද වාහනයක් හරි කියන පුලුවන් නම් ලොකු උදවුවක්
    දැනට මගේ අදහස
    28ක් 30ක් දීලා 407 එකක් ගන්න එක
    හෝ
    24ක් 27ක් දීලා CRV එකක් ගන්න එක

    අනිත් එක විශේශයෙන්ම මැනුවල් එකක්ම හොයනවා මම මැනුවල් ඩ්‍රයිව් කරන්න ගොඩක් කැමතියි,
    අනිත් එක මගේ ගෙදර තියෙන්නෙ සෑහෙන්න කදු තියන පලාතක.පෙට්‍රල් කිරීම ගැන මහා ලොකුවට හිතන්නේත් නැහැ හැබැයි 7ක් වත් අවම කරන එකක් වෙනවානම් හොදයි.
    407 එක 2.4 Engine එකක් නිසා ගොඩක් පෙට්‍රල් කරයි කියලා හිතන්නෙ නැහැ හැබැයි ඒකෙ තියන Options, YOM,Interior ගැන හිතුවම ඒකේ අවුලක් නැහැ කියල හිතෙනවා spec වල හැටියට හොද Driving Experince එකක් ඇති කියලා හිතනවා.
     
    Last edited:

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    652db278-6106-41a0-a141-b5919f69f100.jpg

    මන් මේකක් ගන්න හිතන් ඉන්නේ මචන් . කොහොමද මේකේ තත්වේ . ලෙඩ තියෙනවද ? Milage එක එහෙම කොහොමද ?

    1250000.00
    mamathn oka ganna hithan aye wade ataarala damme raththaran ayya kiyapu nisa.gattanam anathai.eda mata kiuwe gonoria hadichcha ganiyek ganin kiyala:rofl:(tama mukuth aththe ne)
     
    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    අම්මෝ අය්යේ උබෙන් මේක අහගන්න මම PM කරන්න බලුවා බලුවා උබේ msg full කියනවනේ :baffled:
    1.අතේ ඇති මුදල - 1600000 LKR (තව 5 ක් විතර පොලිය නැතිව ගෙවන්න හොයාගන්න බැරි කමකුත් නෑ )
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 3000-5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - දිනපතා පදින්න ඕන වෙන්නේ නම් නෑ.මාසෙකට 100Km වගේ

    ෆමිලි පාවිච්චියට තමා වහනයක් ගන්න බැලුවේ. FB 15 new shell එකටත් ආසාවක් තියනවා අය්යේ.මේ දවස් වල K number නම් මම බලුවා 21-23 විතර යනවා.ඔයා කියන්නේ කොහොම වෙය්ද? තව ගණන් අඩු වෙය්ද?මට යන්න පුළුවන් හොදම option මොනවද
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    ඉතිරි කරගත්තු මුදලකින් අදායමක් ලබාගන්න වහනයක් ගන්නයි ඉන්නේ(ඒ දේටත් රත්තරන් අයියා උදව් කරා) දැනට suggest කරගෙන ඉන්නේ company or tourism වලට අරන් දානවා කියලා..

    *අතේ ඇති මුදල - 35k උපරිම :oo:
    *මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 10,000/15000 (අදායමෙන් ලැබෙන අනිවාර්ය
    ගණනක් මාසිකව කපා හැරෙනවා නඩත්තු වියදමට (ක්ෂය :rolleyes: ))
    *භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල වාහනේ අරගෙන ඉතින් හිතින් අත අරින්න වෙනවා, මොකද ගෙදර පාවිචියට නෙමේනේ, අදායමක් ලබාගන්න වාහනේ දෙනවා,එත් වාහනේට වැඩියේ රිදන්නෙත් නැතුව :(:(

    අහ්හ් තවත් දෙයක් අයියා suggest කරලා තිබ්බේ 2008-240,පර්මිට් 141, එත් ගොඩක් වෙලවට car එකේ අපේ ලංකාවේ අයියලා අමුතුම දේවල් කරලා නේ තියෙන්නේ, toyota company එකෙනුත් නොකරන දේවල් ඉතින් හරියටම අපිට කියලා දෙන්න කොහමද ඔය අයියලාට රැවටෙන් නැතිව ලේසියෙන් car එක අදුනගන්න... (බාස් මහත්තලයව එක්කගෙන යන්න කලින් පොඩ්ඩක් car එක අපිට satis නම් වගේ බාස්ව එක්කගෙන හරියටම confirm කරගන්න පුළුවන්නේ :D:D:D)
    car එකේ mileage ගැනත් පොඩ්ඩක් බලන්න ඕඅන නේද අයියේ ඒවා ගැනත් පැහැදිලි කරන්න...
    රත්තරං අයියට ස්තුතියි වාහන උන හොද කරගන්න උදව් කරනවට,,,,:love::love::D:D GTRZ admin අයියාට මගේ ස්තුතිය අපිට automotive thread එකක් දුන්නට ... :D:D
     
  • Sep 8, 2014
    490
    47
    28
    ලක්ෂ 27 ක් වගේ හොයා ගන්න පුලුවන් මචන්.
    මාසෙකට 1500 කි.මි වගේ දුවන්න වෙනව
    නඩත්තුව නම් ප්‍රශ්නයක් නෑ, ඒ උනාට ගොඩක් දුවන නිසා පෙට්‍රල් ටිකක් වැඩිපුර
    කරනව නන් හොඳයි.
    මම හිතන් ඉන්නෙ හොන්ඩ ඉන්සයිට් 2009-2010 වගේ එකකට යන්න.
    මේ වාහනේ හොඳයිද ?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    1.අතේ ඇති මුදල = 15 විතර
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල- දහ දාහකට අඩුවෙන්
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල-සාමාන්‍ය ගමන් බිමන් තමයි පැට්‍රල් ටිකක් ගහගෙන වැඩි දුරක් දුවා ගන්න තිබුනානම් හොදයි ..

    හොද එකක් කියපන් බලන්න , පැන්ඩා අවුල්ද , අල්ටෝ එහෙම කොහොමද
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;17396891 said:
    පලාත් සභා ගත්ත උන් ඒක එක්කම තරුන කාලේ ගෙවලා දැන් මයිනා කාලෙත් ගෙවනවා. වට්ටක්කේ උබට සෑහෙන කාලෙකට ඇති, මොන හයිබ්‍රිඩ් ආවත් ඒවා තමා බඩු

    වෙසල් දැකල රිදිල ඉන්නේ.:(

    මචං, lancer evo 9 එක ගැන දන්නවද?
    :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ම්ම් 25ක් වගේ දාන්න පුළුවන් :oo:
    KR42 වලට තමයි හිත ගියේ :rolleyes:
    අදහසක් තියෙනවා නං කියන්න :D

    තව එකක් දැනගන්න ඕනි අයියේ මේ වගේ එකකට 15ක විතර ලිසිං එකක් දැම්මොත් වැඩේ පාඩු වෙයිද? :sorry: මොකද දැන් 15කට විතර කෙළවෙන සීන් එකක් සෙට් වෙලා තියෙනවා. එහෙම උනොත් මම බැලුවේ 10ක් අතින් දාල ගන්න කියල. පාවිච්චි කරපු ඒවට පොලිය වැඩි සීන් එකක් තියෙනවද? මම දන්නේ නෑ ඒක හරියටම :confused:

    මචන් උපදෙසක් විදිහට කියන්නම් "හම්බ නොකරන" වාහන වලට ලීසින් දාන්න එපා බන්. අතේ තියෙන ගානට ගන්න පුලුවන් එකක් ගන්න

    KR42 එකේ 7k ඇන්ජිම තියෙන්නේ. තෙල් පොඩ්ඩක් පිච්චෙනවා වෙන කිසිම අව්ලක් නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ela
    mama nam me dawas wala full asa wela inne honda civic fd1 manual gear car ekakata
    ewa itin lesiyen hoyanna nam ba lankawe. ekek gawa tiyenawa, uu wikunanne naha.

    අප්ප. උබට මාර ගේමක් දෙන්න වෙනවා fd1 මැනුවල් එකක් හොයාගන්න, මම තාම ලංකාවේ දැක්කෙත් නෑ. අපේ උන්ට ඉතින් ඔටෝ ගියර් විතරනේ. fd 1එකේ මැනුවල් එකක් ගත්තනම් ඉතින් සුපිරි තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Oya eka eka kewwata parana auto gear/efi wahana ganna epa. 8-12 laks walata withara wahanayak hoyanawanam

    Mitsubishi cb2
    Toyota AE100 (manual NOT efi engine)
    Mitsubishi CK2
    Doctor Sunny

    wage wahanayak ganna

    parana EFI Engine + Auto gear thiena Toyota AE110,FB 14,N16,Toyota 121 ganna epa

    උබේ කතාව එකකට එකක් සම්බන්ද නෑ

    1.මමනම් කියන්නේ ලක්ශ 10ට අඩුවෙන් වාහන ගන්නත් එපා කියල

    2.121 එක 2007 වෙනකන් ආවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අතේ තියන ගාන 25යි උපරිම 30කට යන්න පුලුවන්.
    මාසෙකට උපරිම 30000ක් වාහනේ වෙනුවෙන් වියදම් කරන්න පුලුවන්.
    එක දිගට මාසෙකට 10000-15000ක් පෙට්‍රල් වලට වියදම් කරන්න පුලුවන්.

    එදිනෙදා පදින්න අදහසක් නැහැ හැබැයි සතියකට දවස් දෙකක් විතර 20 - 40Km වගේ පදිනවා,
    මාසෙකට(දෙකකට) සැරයක් ගෙදර ගිහින් එන්න 400km විතර පදිනවා.
    SUV ටයිප් වලට ගොඩක් කැමතියි, හොයලා බලපු විදියට Honda CRV 2002-2003 RD5, Nissan X-Trail, Freelander 2000 වගේ ඒවා තියනවා.

    කාර් වලටත් කැමතියි හැබැයි මගේ හිතට අල්ලපු මොඩ්ල් තියෙන්නෙ 2යි, Peugeot 407 මෙන්න මේ මොඩ්ල් එක http://www.autolanka.com/ad.asp?ID=164517
    Mazda 3 එකෙත් පෙනුමට නම් ආසයි ඒ වුනාට එලකිරි එකේම දාල තිබුනා ඒක කියන තරම්ම හොද කාර් එකක් නෙමයි කියලා.

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ගන්න තමයි ඉන්නේ (එලකිරි එකේ තිබුනු සියලුම වාහන සම්බන්ධ ත්‍රෙඩ් කියවලා ඉන්නෙ)

    මේවායින් හොද එකක් හරි වෙන හොද වාහනයක් හරි කියන පුලුවන් නම් ලොකු උදවුවක්
    දැනට මගේ අදහස
    28ක් 30ක් දීලා 407 එකක් ගන්න එක
    හෝ
    24ක් 27ක් දීලා CRV එකක් ගන්න එක

    අනිත් එක විශේශයෙන්ම මැනුවල් එකක්ම හොයනවා මම මැනුවල් ඩ්‍රයිව් කරන්න ගොඩක් කැමතියි,
    අනිත් එක මගේ ගෙදර තියෙන්නෙ සෑහෙන්න කදු තියන පලාතක.පෙට්‍රල් කිරීම ගැන මහා ලොකුවට හිතන්නේත් නැහැ හැබැයි 7ක් වත් අවම කරන එකක් වෙනවානම් හොදයි.
    407 එක 2.4 Engine එකක් නිසා ගොඩක් පෙට්‍රල් කරයි කියලා හිතන්නෙ නැහැ හැබැයි ඒකෙ තියන Options, YOM,Interior ගැන හිතුවම ඒකේ අවුලක් නැහැ කියල හිතෙනවා spec වල හැටියට හොද Driving Experince එකක් ඇති කියලා හිතනවා.

    CRV එක විතරයි මෙතනින් මගේ එකම තේරීම(6-7 kmpl ). මිඩ් සයිස් SUV ගනන් බහිනවා හෝ ගරා. darshana007 xtrail එක දුන්නේ 20යිද කොහෙද, ඒක සුපිරියටම තිබ්බ

    Freelander 2000 ගන්න එපා. අන්ඩපවර් වගේම ලෙඩ ජරාවක්. ඕකේ ලෙඩ එන්නේනම් මෙහෙ මක බාස්ලා කාලා නිසා

    35 කට වගේ 2007 Rav4 (2500cc + bodykit ) එකක් ගත්තහැකි තව චුට්ට දවසක් ඉවසල උන්නොත්

    දැනටත් 2000cc එකනම් 34කට හොයාගන්න බැරිකමක් නෑ. 2500cc ඒවත් හිටපු ගමන් 35ට යනව.මිඩ් සයිස් SUV මාකට් එක ඉවරෙටම ඉවරයි:no::no:

    පුලුවන්නම් ඔය බහුබූත අත ඇරලා axio, allion240, honda civic fd1, lancer ex වගේ එකක් ගන්න