කලාත්මක ඇස....!

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    aththama kiwwoth mata nana meloooooo deyak therun na..lassanta andala nan tiyenawa pics tika..mage podi mole thama morala madi..mewa gana hithanna.:)
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    aththama kiwwoth mata nana meloooooo deyak therun na..lassanta andala nan tiyenawa pics tika..mage podi mole thama morala madi..mewa gana hithanna.:)

    එහෙම හිතන්න එපා... එක එක අය එක එක විදිහට හිතන්නේ..... මොලේ මොරලා නෑ කියන්නෙ ගොන් කතාවක්... ඕන කෙනෙක්ට හොදට හිතන්න පුළුවන්..... මටත් තාම අවුරුදු 19යි මමත් තාම පොඩි එ‍කෙක් තව අවුරුදු 16ක් තියෙනවා මෙළේ සම්පුර්ණ වෙන්න...
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    කලාකරුවකු යනු තම සිතැගි අදහස් චිත්‍රයෙන් හෝ වෙන යම් බහු විද මාධ්‍යකින් ප්‍රකාශ කරන්නාටයි...:yes:
    ඔහුගේ අදහස කුමක් උවත් ඒ සදහා වෙනත් අයෙක් විචාරයක් ගොඩ නගන්නේ නම් ඒ කලාකරුවා සහ නිර්මාණය සාර්ථකත්වය එතනය...:)
    මේ චිත්‍ර සදහාද විවිද අය විවිද විචාර ඉදිරිපත් කරනු ඇත.... ඒවා ඔවුන්ගේ අදහස් අනුව වෙනස් වනු ඇත.. එලේස මාහටද මේ සදහා විචාරයක් ඇත...
    ස්තුතියි සහෝදරයා..:) දිගටම කරගෙන යන්න සුභ ප්‍රාර්ථනා කරනවා
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    කලාකරුවකු යනු තම සිතැගි අදහස් චිත්‍රයෙන් හෝ වෙන යම් බහු විද මාධ්‍යකින් ප්‍රකාශ කරන්නාටයි...:yes:
    ඔහුගේ අදහස කුමක් උවත් ඒ සදහා වෙනත් අයෙක් විචාරයක් ගොඩ නගන්නේ නම් ඒ කලාකරුවා සහ නිර්මාණය සාර්ථකත්වය එතනය...:)
    මේ චිත්‍ර සදහාද විවිද අය විවිද විචාර ඉදිරිපත් කරනු ඇත.... ඒවා ඔවුන්ගේ අදහස් අනුව වෙනස් වනු ඇත.. එලේස මාහටද මේ සදහා විචාරයක් ඇත...
    ස්තුතියි සහෝදරයා..:) දිගටම කරගෙන යන්න සුභ ප්‍රාර්ථනා කරනවා

    බොහොම ස්තූතියි සහොදරයා..... ඇත්තටම මට සතුටුයි මේ අදහස ගැන නම්......
     

    SLSUN

    Member
    කලානිර්මාණයක විචාරය හා එකිනෙකා ඒවා දකින ආකාරය තීරණයවන්නේ ඔහුගේ රසවිදීමේ හා දැක්මේ දැනුමට සාපේක්ෂවයි බොහෝම ලස්සන පිංතූරටිකක් ගොඩක් හිතන්නවෙයි වගේ
    ස්තූතියි සහෝදරය
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කලාත්මක ඇස....!



    [FONT=&quot]1. මුළු ලෝකයටම ජීවය දෙන්නේ ගැහැනිය නිසා ඒ ජීවය නැසීමේ අයිතියක්ද ඇයට හිමිවේ.[/FONT]

    [FONT=&quot]2. මිනිසා විසින් මිනිසාට එරෙහිව නැගීසිටීම.[/FONT]

    [FONT=&quot]3. සීග්‍රඝාමී දියුණුවක් කරා යන තම අත්තනෝමතික ගමන නිසා තම වරිගයටම වෙන අපරාධය දිහා බලන්නේ හරි ලොකු වීරකමක් කලා වගේ.[/FONT]

    [FONT=&quot]4. මුළු ලෝකෙම ඉන්න පිරිමිංගේ ඔළු ගෙඩි ටික එම එක ගෑණියෙක්ගේ අතට වුනත් ගන්න පුළුවං.[/FONT][FONT=&quot]

    [/FONT]
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කලාත්මක ඇස....!




    [FONT=&quot]1. මුළු ලෝකේම කාර්ය බහුලයි. ළමයි දිහා බලන්න වෙලාවක් දෙමව් පියන්ට කොහෙද තියෙන්නේ. ඔක්කොම කරන්නේ මුං හින්දා කියුවට පොඩි එවුං දිහා බලන්නේ වත් නැහැ. සත්තුන්ට තියෙන තරං වත් දැං ළමයින් ගැන හැඟීමක් [/FONT]මනුස්සයාට [FONT=&quot]තියේද කියලා සැකත් හිතෙනවා.......[/FONT]

    [FONT=&quot]2. පොඩි එවුං දිහා අම්මලා තාත්තලා බලන්නේ නැහැ. උං සමාජයේ ගොදුරු බවට පත්වෙන්න් බොහොම සෝචනීය විදිහට. සමාජයේ ඇතමෙක් සත්තුවගේ බලං ඉන්නවා තනිවෙන පොඩි එවුං ගොදුරු කරගන්න.[/FONT]
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කලාත්මක ඇස....!




    [FONT=&quot]තියෙන්නේ එකම එක අපැහැදිලි පින්තූරයක් විතරයි.........[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]දන්නේ එකම එක දෙයක් විතරයි...........[/FONT]
    [FONT=&quot]ඒ ඔයා මාව දාලා ගියේ මෙන්න මෙතනදි කියලා...............[/FONT]
    [FONT=&quot]මම තාම ඔයාව හොයනවා........[/FONT]
    [FONT=&quot]ඒ පින්තුරේ ඉන්න දෙවඟන මේ වතුර යට කොහේ හරි ඉන්නවා කියලා මට දැනෙනවා.........[/FONT]
    [FONT=&quot]ඔව් මම හැමදාම බලන් ඉන්නවා...............[/FONT]
    [FONT=&quot]අම්මේ මම මැරෙනකං ඔයා හොයනවා..................[/FONT]
    [FONT=&quot] [/FONT]
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කලාත්මක ඇස....!





    [FONT=&quot]මල්ලි නැතිව මම විඳිනා දුක දන්නේ මම විතරයි............[/FONT]
    [FONT=&quot]අපෙ අම්මට මම විතරයි තව මොකටද එයා අහයි.............[/FONT]
    [FONT=&quot]ඉපදෙන්නත් ඉස්සෙල්ලම මගේ මල්ලිගෙ ඇස් පියවෙයි...........[/FONT]
    [FONT=&quot]කාටවත්ම දෙන්නේම නැහැ පොඩි මල්ලියා මගෙ විතරයි...................[/FONT]
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කලාත්මක ඇස....!


    හඳ මාමේ මාත් පොඩියි.............
    මටත් ඕන කිරියි පැණියි...........
    මට ඉන්නේ එකෙම කෙනයි..........
    ඒ මගෙ අසරණ අම්මයි.........
    පුංචි හිතට හරිම දුකයි..........
    ඇඬුවට කාටත් නෑසෙයි..........
    පුංචි මාත් හරි අසයි..........
    කවි අහන්න ලඟින් ඉඳං......
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කලාත්මක ඇස....!




    [FONT=&quot]දුබලයාව තලා පෙලා වැඩගන්න එක් කොයිතරං වින්දනීය ක්‍රියාවලියක්ද............[/FONT]
    [FONT=&quot]මුං ඉපදිලා ඉන්නේ අපිට දර දිය අදින්න............[/FONT]
    [FONT=&quot]අපෙන් බැට කන එක මුංගේ දෛයිවය...............[/FONT]
    [FONT=&quot]අපි ඒක ඒ විදිහටම කරගෙන යන්න ඕන.............[/FONT]
    [FONT=&quot]නැත්තං ඒක උංට කරන අසාධාරණයක්..............[/FONT]
    [FONT=&quot]කොන්ද පනනැති මුං ඉන්නකං අපි රජවරු.................[/FONT]
    [FONT=&quot] [/FONT]
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කලාත්මක ඇස....!


    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නුඹ මා මුදාහරිමි අද දින.........[/FONT]
    [FONT=&quot]පියඹා යන්න නිල් අහස පුරා.............[/FONT]
    [FONT=&quot]නිදහසේ රිසිසේ...............[/FONT]
    [FONT=&quot]අදයි වැටහුනේ මට.............[/FONT]
    [FONT=&quot]මගේ තටු ගිලිහීගිය කල.............[/FONT]
    [FONT=&quot]නු‍‍ඹේ තටු හකුලා කූඩු කර.........[/FONT]
    [FONT=&quot]තිබුන එක කොයිතරං පවක්ද...............[/FONT]
    [FONT=&quot]ඉතිං පියඹායන්න නූඹ............[/FONT]
    [FONT=&quot]නුඹේ මං විවරව ඇත............[/FONT]
    [FONT=&quot]නිදහස් අහස පුරා පියඹන්න..........[/FONT]
    [FONT=&quot]මිදී සතුරන්ගෙන් දුරට................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    Last edited: