1. B_i_n_g_o

    ..::: හයිකු කවි :::..

    ජපන් එක ඉංග්‍රීසියෙන් තිබුනෙ :D
  2. B_i_n_g_o

    ..::: හයිකු කවි :::..

    :) ජපන් එකක පරිවර්තනයකි :P
  3. B_i_n_g_o

    ..::: හයිකු කවි :::..

    :lol::lol: දැන් මීටර් උනේ
  4. B_i_n_g_o

    ..::: හයිකු කවි :::..

    සැලෙන සුළඟට.. ලාම්පුව නිවුනාම.. ජනේලෙන් වැටුන තරු එලිය..
  5. B_i_n_g_o

    “ජාතිවාදියෙක්“ යන කියමනේ තේරුම කුමක්ද ?

    එල මචං. මම දෙවනියට කියපු එක තමයි නිවැරදිම තේරුම..
  6. B_i_n_g_o

    “ජාතිවාදියෙක්“ යන කියමනේ තේරුම කුමක්ද ?

    ඒ මම හිතපු විදිහ බං කිව්වෙ..;) ජංජාලේ තිබුනේ නම් තමුන්ගෙ ජාතිය අනිත් ජාතීන් වලට වඩා උසස් කියල හිතන අය කියලයි..:cool: a person who believes that a particular race is superior to another.
  7. B_i_n_g_o

    “ජාතිවාදියෙක්“ යන කියමනේ තේරුම කුමක්ද ?

    මේ ලෝකෙ ඉන්න ඕනෙ තමුන්ගෙ ජාතිය විතරයි කියල හිතල අනිත් ජාතීන් විනාශ කරල දාන්න ඕනෙ කියල හිතන අය.
  8. B_i_n_g_o

    උභතෝකෝටිකය

    මං හිතන්නෙ මූ 10 වසරෙ විතර පොඩි කොල්ලෙක් ද කොහෙද බං:(. මේ උත්තරේ ගොන් කියලවත් මූට තේරෙන්නෙ නෑනෙ:eek:
  9. B_i_n_g_o

    උභතෝකෝටිකය

    මූ මෙහෙම වැලහින්නියෙක් වගේ අඬන වග දන්නව නම් මමත් රෙප් කපන්නෙ නෑ :(. ඒත් සතියකටත් වැඩිය අහස කළුකරල, සුළිසුලං හමල, අකුණු ගහල හුජ්ජ බිංදුවක් වැටුනම කේන්ති යන්නැද්ද බං:sorry:
  10. B_i_n_g_o

    කෝප්පයක්_තෝරාගන්න

    :cool::cool::cool::cool:
  11. B_i_n_g_o

    උභතෝකෝටිකය

    දැනටමත් 16,000 ක් විතර බලල. කවුද දන්නෙ මේ බලපු උන් අස්සෙ CIA, FBI එවුන් කීයක් හිටියද කියල. මේ වගේ අලුත් කන්සෙප්ට් දානවද බං පබ්ලික් ෆෝරම් වල. ශික් අපරාදේ මූට නොබෙල් සාහිත්‍ය සම්මානෙ උනත් හම්බෙන්න තිබ්බ මේ වගේ විද්‍යාත්මක ක්‍රමයක් හොයාගත්තට.:eek:
  12. B_i_n_g_o

    කෝප්පයක්_තෝරාගන්න

    :lol::lol::lol: තැන්ක්ස් මචන්ලා හැමෝටම :):)
  13. B_i_n_g_o

    ප්‍රශ්නයක් යාලුවනේ..

    කතා කරන්න බැරි නම් මැසේජ් එකක් වත් යවපන්. කොහොමහරි වෙලාව ටිකක් හොයන් වැඩිපුර ටිකක් කතාකරන්න බලපන්. :eek:
  14. B_i_n_g_o

    Best Tv Series

    දැනට බලපු ඒවායින් සුපිරිම 4 තමයි :love:
  15. B_i_n_g_o

    Game ගහන්න හොද VGA එකක්

    ඔය ගානට නම් කොලුවො GTX 550 ti second hand එකක් වත් පුලුවන්ද බලහං. දැන් අලුත් ඒවා තියන නිසා ඒවා අඩුවට තියෙයි. :dull:
  16. B_i_n_g_o

    උභතෝකෝටිකය

    ඔව් මේ නව සොයාගැනීම නිසා තාරකා විද්‍යාවේ සහ ජෝතිෂ්‍ය ශාස්ත්‍රයේ නිම් වළලු පුළුල් වේවි. අපි ඉක්මනින් මේ සොයාගැනීමේ පේටන්ට් අයිතිය අපේ වේස ප්‍රොෆෙසර්ට ලබා දෙන්න කටයුතු කරන්න ඕනෙ. මම හිතන්නෙ NASA ආයතනය මේ ගැන වැඩිදුර පර්යේෂණ මෙහෙයවන්න කටයුතු කරයි. මොකද මේ ලුණු සහ සුර්යාලෝකය අතර තිබෙන සම්බන්ධය...
  17. B_i_n_g_o

    උභතෝකෝටිකය

    ප්‍රශ්නයේ හැටියට උත්තර ;)
  18. B_i_n_g_o

    උභතෝකෝටිකය

    මම තප්පර වලින්ම දාන්න හිටියෙ. ඒත් මට එච්චර අංක තොගයක් ටයිප් කරන්න වෙලාවක් තිබ්බේ නෑ:(:(. තෝ ලොග් ටේබල් එකකින් මේ ටික ඉස්සුවද නැත්තන් ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වද :D:D
  19. B_i_n_g_o

    සෝමාවතී වඳින්න මල් අරන් ආ පිටසක්වල ජීවීන&#3530

    මේකනම් එඩිට් කරපු එකක් වගේ මචං :confused:

    No contents