ප්‍රශ්නයක් යාලුවනේ..

Tequiila

Member
Aug 17, 2012
360
18
0
USA
ප්‍රශ්නයක් යාලුවනේ..

ලංකාවෙන් ඇවිත් අවුරුද්දකුත් උනා.. කාලෙ යනව දැනුනෙවත් නැහැ. අපේ එළකිරි සෙට් එක බලන්නනම් වැඩිය එන්න ලැබුනේ නැහැ මොකද මගෙ studies වැඩ නිසා ගොඩක් busy වෙලා හිටිය නිසා. ලංකාවෙ වගේ නෙමේ මෙහෙ ඉතින් අපේ වැඩ හැම දෙයක්ම අපිම කර ගන්න ඕනෙ. (ගෙදරදි නම් ඉතින් තේ එකත් අතටම හම්බ උනානේ).

වැඩි විස්තර ඕනෙ නැහැ මම දැනුත් මේ ආවෙ මගෙ හිතට වඩා දෙන ප්‍රශ්නයක් ඔයාලට කියල පොඩි උපදෙසක් ගන්න.

ලංකාවෙදි මගෙ සම්බන්දයක් තිබුන ගර්ල් කෙනෙක් එක්ක ඒකට දැන් අවුරුදු තුනක් විතර වෙනව. අපේ ගෙවල් වලිනුත් ඒ ගැන දන්නව. ඒත් මචන්ලා දැන් මාස දෙකක විතර ඉඳල එයා හරි වෙනස්. වැඩි කතාවක් නැහැ මැසේජ් කලත්, කතා කලත් අහන එකට උත්තර දෙනව විතරයි. බැරිම තැන මම ඇහුව ඊ දැන් මාව එපා වෙලාද කියල. එතකොට එය කියනව ඔයටනේ මාව එපා වෙලා තියෙන්නෙ. සමහරවිට එයා එහෙම හිතුව එකේ වරදක් නැහැ. මොකද කැම්පස් ගිහින් ඇවිත් ජොබ කරල ගෙදර එන්නෙ බාගෙට මැරිල ඒ නිසා මට හැමදාම එයට කතා කර කර ඉන්න වෙලාවක් නැහැ, එත් මම පුළුවන් හැම වෙලාවේම කතා කලා.

ඔය ප්‍රශ්නෙ නිසා අපි අතරේ පොඩි කතාවක් වෙලා මම කිව්ව මාව එපානම් එයාට කැමති තීරණයක් ගන්න කියල. ඊට පස්සෙ එයා සතියක් විතර මට කතා කලේ නැහැ. අද මට අපේ තාත්ත කතා කරල හොඳටම බැන්න.. එයා අපේ ගෙදර අයට කියල මම මෙහෙ කෙල්ලෙක් එක්ක යාලු වෙලා එයාව අමතක කරල කියල. මම දැන් කතා කරන්න හැදුව ෆෝන් එක ඕෆ් කරල ගෙදරින් ඇහුවහම කියල පාටි එකකට ගිහින්ලු.. මම මේ ප්‍රශ්නෙට මොකක්ද මචන්ලා කරන්නෙ..
 
sl-memes

Member
Apr 18, 2014
317
24
0
Kellawa bendala uba inna ratatama genna ganna balapan ubata pr thiyanawanam. Nettan lankawata awith kellath ekka tika dawasak indapan. Phone eken nam wisadagnna amarui. Ehema nettan ubalage gedara kattiyata kella ekka nitharama katha karanna kiyapan. Ubalage amma thathhtha kella ekka fit unama uba nethi aduwa echcharama denana ekak ne. Ehemath neththan honda kendara karayek allagena balapan ubala gelapenawada nedda kiyla..lolz...
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කතා කරන්න බැරි නම් මැසේජ් එකක් වත් යවපන්. කොහොමහරි වෙලාව ටිකක් හොයන් වැඩිපුර ටිකක් කතාකරන්න බලපන්. :eek:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මට පේන්නෙ ඒකිව වෙන එකෙක් රන් කරනව වගේ :lol: උඹෙ ඇගට වරද පටෝලා හිමින් ගැලවෙන්න වගේ හදන්නෙ.ඔන්න ඔව්ව අමතක කරල උඹේ ඉගෙන ගන්න වැඩ ටික කරල ඔහේ ඉන්න ලස්සන සින්හල කෑල්ලක් දාගනින් බං.උඹ කැනඩාවෙ නේද ඉන්නෙ? ඔහේ ඉන්නව සිරාම කෙල්ලො උන්ගෙ අම්මල තාත්තල හොයන්නෙත් ලංකාවෙ ඉන්න කොල්ලන්ව.පුලුවන් නං ඒ වගේ එකක් ටෝක් කරල දාගනින්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Kellawa bendala uba inna ratatama genna ganna balapan ubata pr thiyanawanam. Nettan lankawata awith kellath ekka tika dawasak indapan. Phone eken nam wisadagnna amarui. Ehema nettan ubalage gedara kattiyata kella ekka nitharama katha karanna kiyapan. Ubalage amma thathhtha kella ekka fit unama uba nethi aduwa echcharama denana ekak ne. Ehemath neththan honda kendara karayek allagena balapan ubala gelapenawada nedda kiyla..lolz...

    :yes:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මට පේන්නෙ ඒකිව වෙන එකෙක් රන් කරනව වගේ :lol: උඹෙ ඇගට වරද පටෝලා හිමින් ගැලවෙන්න වගේ හදන්නෙ.ඔන්න ඔව්ව අමතක කරල උඹේ ඉගෙන ගන්න වැඩ ටික කරල ඔහේ ඉන්න ලස්සන සින්හල කෑල්ලක් දාගනින් බං.උඹ කැනඩාවෙ නේද ඉන්නෙ? ඔහේ ඉන්නව සිරාම කෙල්ලො උන්ගෙ අම්මල තාත්තල හොයන්නෙත් ලංකාවෙ ඉන්න කොල්ලන්ව.පුලුවන් නං ඒ වගේ එකක් ටෝක් කරල දාගනින්.

    eka nam anumatha karanne na ban..:no: kella chater kyala eka paratama kyanna epa.. awrudu gaanak e kella mu wenuwen balan innawane..
    uba puluwan tharam cl karala katha karapan.. kohomahari katha karanna welawa hoyaganin.. mehe tika dawasakata awith kella ekka idala palayan,,:yes:;)
     
    ලංකාවටනම් යන්න අමාරුයි මචං තව අවුරුද්දකටවත්.. කතා කරල ප්‍රශ්නෙ විසදන්න එය මත එක්ක කතා කරන්නෙත් නැහැනෙ. අපේ අම්මලටත් දෙයක් තේරුම් කරන්න අමාරුයි මචං බොරුවට කලබල වෙනව. මම අපේ අයියට විස්තරේ කිව්ව බලමු මොකාද වෙන්නෙ කියල. රිප්ලයි එකට thanks මචෝ.

    කතා කරන්න බැරි නම් මැසේජ් එකක් වත් යවපන්. කොහොමහරි වෙලාව ටිකක් හොයන් වැඩිපුර ටිකක් කතාකරන්න බලපන්. :eek:

    කතා නොකර හිටියෙ නැහැ මචං. සතියට 3, 4 පාරක් කතා කරනව, ඒ ඇරෙන්න පුළුවන් හැම වෙලාවේම whatsapp එකෙනුත් චැට් කරනව. ඒ මදිද මචං.. ලව් කරනව කියල දවසම ලව් කරන්න බෑනෙ මචං. :(

    මට පේන්නෙ ඒකිව වෙන එකෙක් රන් කරනව වගේ :lol: උඹෙ ඇගට වරද පටෝලා හිමින් ගැලවෙන්න වගේ හදන්නෙ.ඔන්න ඔව්ව අමතක කරල උඹේ ඉගෙන ගන්න වැඩ ටික කරල ඔහේ ඉන්න ලස්සන සින්හල කෑල්ලක් දාගනින් බං.උඹ කැනඩාවෙ නේද ඉන්නෙ? ඔහේ ඉන්නව සිරාම කෙල්ලො උන්ගෙ අම්මල තාත්තල හොයන්නෙත් ලංකාවෙ ඉන්න කොල්ලන්ව.පුලුවන් නං ඒ වගේ එකක් ටෝක් කරල දාගනින්.

    උඹේ කතාවත් හරි වෙන්න පුළුවන්. බලමු මම තවම වැඩි විස්තර හෙව්වේ නැහැ.. එහෙම එක පාරට අමතක කරන්න අමාරුයි මචං අවුරුදු තුනක් තිස්සෙ ආදරේ කරනවනේ.
     
    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    eka nam anumatha karanne na ban..:no: kella chater kyala eka paratama kyanna epa.. awrudu gaanak e kella mu wenuwen balan innawane..
    uba puluwan tharam cl karala katha karapan.. kohomahari katha karanna welawa hoyaganin.. mehe tika dawasakata awith kella ekka idala palayan,,:yes:;)

    උඹ හරි මචං එහෙම ලේසියෙන් අමතක කරන්න බෑ. බලමු මම උපරිම උත්සහ ගන්නව මේක විසඳ ගන්න. අනික මම ඇවිත් තාම අවුරුද්දයි මචං. තව අවුරුද්දක්වත් යනකම් ලංකාවට යන්න වෙන්නෙ නෑ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ube kella wena ekek set karagena ati samahara wita
    distance relationships mcn godak ayata continue karagena yanna strength ekak na
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ප්‍රශ්නයක් යාලුවනේ..

    If you are truly love a girl you will find time however.First think do i love her and does she love me????
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලංකාවේ කෙල්ලෝ පොල් පිත්තෙන් කපාගත්තහැකි. උඹ පොල් පිත්තක් කපාගෙන ළඟ තියාගනින්.. ජිවිත කාලයම ලඟින් ඉඳි!
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මුකුත් හංගන්න දෙයක් නැහැ කෙල්ල වෙන කෙනෙකු කෙනෙක් එකක ඉස්සල්ල ඉඳන් සම්බනදයක් තිබිලා තියනවා ලාවට. මැතකදි එක අලුත් වෙලා තියනවා.නැති‍නම් ‍අලුත් එකක පටන් ගන්නන යනවා වාගේ කේස් එකක තියෙන්නේ.....:nerd:හැබයි දැනටමත් ඉන්නවා කියන්න තමයි තියෙන‍්නේ..:D

    ඕක පස්සේ එලවන්න ගියොත් වෙන්නේ..උඹ තවත් පිඩාවට පත්‍ වෙන එක.ඉට වඩා හොඳයි පැත්තකට වෙලා Enjoy the Show.වෙන කෙල්ලෙක් ගැන හිතන්න.!:yes::D

    ඔය සිසටම් එකම තමයි දැන් ගොඩක් අය ගැලවෙන්න යොදාගන්නෙ .කොහෙ තැන්ක් වරද්දන්න තමයි බලන්නේ.වඩේ චීප් හන්දා.ඉට පසේ ‍ෆයර් වෙනකම් බලන් ඉන්නවා උඹේන්.උඹ කොතනක හරි ෆයර් කරපු ගමන් ඉට පස්සේ එක අල්ලන් උඹව හංවඩු ගහනවා:yes:.උඹත් දහඅතේ කල්පනා කරනවා මොකකද් වුනේ කියලා.:oo::dull: