rotoscope
මිනිහා වෙන වීඩියෝ වලින් ඔය characters කපලා අරන් තියෙන්නේ. ඒකට තමා rotoscoping කියන්නේ. ඊටපස්සේ අපිට අපේ වීඩියෝ එකකට ලේසියෙන් දාගන්න පුළුවන් වෙන්න බැක්ග්‍රවුන්ඩ් එක කොලපාට කරලා අප්ලෝඩ් කරලා. නැතුව ඇත්තට ග්‍රීන් ස්ක්‍රීන් එහෙක ශුට් කරලා නෙමේ.