මචංලා limit user account එකක virus යනවද?
software install කරන්න බැරි වෙන්න හදුවම virus install වෙනවද?
මට දැන ගන්න ඕන අඩු ram එකක් තියන PC එකක් virus යන්නෙ නැතුව තියාගන්න පුලුවන් ක්‍රමයක්
මේක මචන් පොදුවේ භාවිතා කරන එකක්
පෙන් ගොඩක් ගහනවා ( මේකෙන් තමා virus යන්නෙ)
windos දාන්නත් ඕන (xp තමා)...