virus & user Account

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචංලා limit user account එකක virus යනවද?
    software install කරන්න බැරි වෙන්න හදුවම virus install වෙනවද?
    මට දැන ගන්න ඕන අඩු ram එකක් තියන PC එකක් virus යන්නෙ නැතුව තියාගන්න පුලුවන් ක්‍රමයක්
    මේක මචන් පොදුවේ භාවිතා කරන එකක්
    පෙන් ගොඩක් ගහනවා ( මේකෙන් තමා virus යන්නෙ)
    windos දාන්නත් ඕන (‍xp තමා)

    virus guard දාන්න බෑ, පට්ට විදියට slow වෙනවා.
     
    • Like
    Reactions: markhaloce

    It defends machan. 100% infect wenne naha kiyanna baha. :dull:
    malwarebyte wage ekakwath dapan. nikanma thiyanne nathuwa. nathnm Baidu Antivirus wage podi ekak dapan.
    USB disk security eka dapan.
    owata RAM /resources kanne naha . so slow wenne naha. :D
     
    • Like
    Reactions: imscncl

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    (‍xp තමා)
    vala mona acount haduwath duble click karapu gaman badu wada
    one magulak yanawa ikmanatama danne nati kenek open karoth
    7 walin nam godak nawattanna puluwan
     
    • Like
    Reactions: imscncl

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ලිමිට් එකකින් වෛරස් ගියාට ඇඩ්මින් එකකින් ගියාම තරම් බලපෑමක් කරන්න වෛරස් එකට තියෙන හැකියාව අඩුවෙනව..
    හොඳම වැඩේ ගෙස්ට් අකෞන්ට් එකක් හදපං..
    බලපෑම ගොඩක් අඩු වෙනව..

    ඒත් එකෙක් පෙන් එකක් ගහල ඕකට HIV දාල තව එකෙක් පෙන් එකක් ගැහුවාම උගෙ පෙන් එකට HIV බෝවෙනව..
    ඒක නවත්තන්නනං ගාඩ් එකක් දාන්නම වෙනෝ..
     
    • Like
    Reactions: imscncl

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    It defends machan. 100% infect wenne naha kiyanna baha. :dull:
    malwarebyte wage ekakwath dapan. nikanma thiyanne nathuwa. nathnm Baidu Antivirus wage podi ekak dapan.
    USB disk security eka dapan.
    owata RAM /resources kanne naha . so slow wenne naha. :D

    ඒ කියන්නෙ මචං ටිකක් හරි ආරක්ෂාවක් තියනවා කියලනෙ....
    :yes::yes:

    (‍xp තමා)
    vala mona acount haduwath duble click karapu gaman badu wada
    one magulak yanawa ikmanatama danne nati kenek open karoth
    7 walin nam godak nawattanna puluwan

    එකත් එහෙමද බන් :confused::confused:

    ලිමිට් එකකින් වෛරස් ගියාට ඇඩ්මින් එකකින් ගියාම තරම් බලපෑමක් කරන්න වෛරස් එකට තියෙන හැකියාව අඩුවෙනව..
    හොඳම වැඩේ ගෙස්ට් අකෞන්ට් එකක් හදපං..
    බලපෑම ගොඩක් අඩු වෙනව..

    ඒත් එකෙක් පෙන් එකක් ගහල ඕකට HIV දාල තව එකෙක් පෙන් එකක් ගැහුවාම උගෙ පෙන් එකට HIV බෝවෙනව..
    ඒක නවත්තන්නනං ගාඩ් එකක් දාන්නම වෙනෝ..

    පෙන් වලට ගියාට අව්ලක් නෑ බන් pc එකට අවුලක් නැතුව :D