පව් යකෝ පොඩ්ඩක් කල්පනාව අඩූ මනුස්සයෙක්ද කොහෙද. ඔය වීඩියෝ කරන එකාගේ කටහඬින් තේරෙන්නේ පොඩි එකෙක් කියලා බලපන් තමන්ගේ ආච්චිගේ වයසේ ඉන්න මනුස්සයෙක්ගෙන් හිරිකිතක් නැතුව ප@# ද පෙන්නුවේ කියලා අහන හැටි.තවත් මනුස්සයෙක් ගැන කිසිම සංවේදීතාවයක් නැති මෙහෙම ළමයි අනාගතේ වැඩිහිටියෝ උනාම කොහොමට තියෙයිද??