1. Ryan08

    මිනිසත්කම කොයිබටද? 😥

    කැමෙත්තෙන් යටවෙන උන්ට උදව් කරන්න බෑනේ මහත්තයෝ 😂😂
  2. Ryan08

    ශා කටට දාලා හපනකොට දැනෙන රස

    ලංකාවේ නෙවෙයි කොල්ලෝ
  3. Ryan08

    ශා කටට දාලා හපනකොට දැනෙන රස

    කිලෝමීටර් තුනක් විතර ඇවිදිනවා බං දවසකට. මොනවා කරන්නත් ඇග ටිකක් අඩුකරගන්න ඕන බං මාස හතරක විතර බඩක් තිබ්බා යාන්තම් ඒක බැස්සුවා.
  4. Ryan08

    කුහක ආචාර්ය වරුන් වෙනුවට පෙරට බැස්ස අපේ කාලයේ සුපර් හීරෝස්

    අවුලක් නෑ බැලීමට සුදානම් කියලනේ තියෙන්නේ හරි වැරදි බලනවා කියලා නෑනේ 😂😂😂
  5. Ryan08

    ශා කටට දාලා හපනකොට දැනෙන රස

    මොන පොෂ්ද බං?? ඒත් ඇග ටිකක් අඩුකරගන්න ඕන. අනිත් එක පරාම්පරාවෙන් තෑගී හම්බවුන cholesterol තියෙනවා. ඉතිං අමාරුවෙන් හරි කනවා. ඉරිදා සෙනසුරාදා නම් බත් කනවා 😁
  6. Ryan08

    ශා කටට දාලා හපනකොට දැනෙන රස

    මොකද බං මේ ඩිස්ලයික් දාලා හා හා දාලා තියෙන්නේ.?? මොකක්ද වැරැද්ද?? 😂
  7. Ryan08

    ශා කටට දාලා හපනකොට දැනෙන රස

    උදේට brown bread slice එකකට බටර් ගාලා ප්ලේන්ටී එකක්. දවල්ට Nuts අහුරක්. රෑට BLT එකක් එක්ක ප්ලේන්ටී එකක්
  8. Ryan08

    අපේ අම්මට ඩෝං ගිහින්

    ඒකට තමයි ඔය බැනලා තියෙන්නේ. රතු රවුම ඇතුලේ ඉංග්‍රීසි අකුරු දෙකේ චැනල් එක කියලා 😂😂 ------ Post added on 1682376165
  9. Ryan08

    ගෙවල් කිට්ටුව කෙල්ලෙක් ded වෙලා..

    පව් වැඩේ ☹️☹️
  10. Ryan08

    Questions උඹල ගහපු හොදම

    උබ ලිකර් ගැන නෙවෙයි නළ ළිඳක් ගැන ඇහුවත් ඌ උත්තර දෙන්නේ ඔය විදිහට තමයි. 😂😂
  11. Ryan08

    සිමී ශෑන්ක්ට 21 යි 😍 - තොපිට කොහෙන්ද මේවා?

    උබ හරි වයසෙන් කසාද බැන්දා නම් උබට තව අවුරුදු හතකින් අටකින් ඔය වයසේ ළමයි ඉන්න ඕන. දත් තියෙන කාලේ මස් කාපන් ඒකට කමක්නැහැ. හැබැයි ජිවිතේ ඉස්සරහ ගැනත් හිතපන්. උබට වැඩිය කෙළිකාරයෝ ජිවිතේ අන්තිම කාලේ පසුතැවෙන හැටි මම දැකලා තියෙනවා
  12. Ryan08

    මීට වඩා බූරුවෙක් දැක්කොත් අටපට්ටමට කියපල්ල

    ඕනෑවට වඩා හිතන්න ගියාම වෙනදේ ☹️☹️

    No contents