ළමයින්ට පොඩි කාලෙම උගන්නන්න ඕන no means no කියලා. එකට වයිෆුයි උබයි දෙන්නම එකම මතෙක ඉන්නත් ඕන. අවුරුදු දෙකක් කියන්නේ හදන්න පුළුවන් වයසක් දැම්මම ඕකෙන් ඇත් කරලා සෙල්ලම් බඩු ටිකක් පාට පැන්සල් පොත් වගේ ඒවා ගෙනත් දෙන්න දවසක් දෙකක් අඬයි ඒත් හුරුවෙයි.මගේ පොඩිම එකාට මේ අවුරුද්දට අවුරුදු හතයි කවදාවත් අපි...