අපි 15 ගියා නෑ ගෙදරක, ඒ ගෙවල් ලග අවුරුදු උත්සවයක් තිබුනා. ඔහොම ටික වෙලවක් යද්දි පොල් ගෑමේ තරගය ආවා. තරගකරුවන්ට සහබාගි වෙන්න කීවට එකෙක්වත් සහබාගි වෙන්නෙ නෑ. සහබාගි වෙන්න කියලා තියෙන්නෙ හිරමනේකුත් ගෙදරින් ගෙනත් බැලින්නම් එකෙක්ගෙ ගෙදරවත් අර බිම තියලා ගාන හිරමන නෑ. අන්තිමේදි හිරමනයක් හොයන් එන කෙනාට තෑග්ග දෙනවා කීවා. පැයක් විතර ගිහිනුත් එකෙකෙවත් ආවෙ නෑ. ඉට පස්සෙ මොනව උනාද දන්නෙ නෑ අපි ගෙදර ආවා


