මෙන්න මේක තමයි ඇත්ත කොල්ලෝ. අපිට බැරි උනා විශේෂ වරප්‍රසාද ගන්න ඒත් උන්ට පුළුවන් ඒනිසා උන් ගත්තා. අපිට පුළුවන් උනානම් අපිත් ගන්නවා. ජැක්සන්ගේ මුළු පවුලෙම පැවැත්ම තියෙන්නේ ජැක්සන් මත ඒ පවුලට තියෙන ලොකුම ආලෝකය තමයි ජැක්සන්. ඒ දරුවන්ට උනත් අනිත් කලාකාරයන් අතර. පිළිගැනීමක් තියෙන්නේ ජැක්සන් නිසා.ඉතිං...