1. Ryan08

    Ruwan Ekanayke - Cardiologist

    Bump
  2. Ryan08

    ගුරුවරියගේ ජීවිතය විනාශයි.. රාගම MBBS බේසිකයෙකුට චෝදනා..😢😢😢

    පව් ඒ දෙමව්පියෝ ☹️☹️ පිටරටක උනානම් මිලියන ගානක වන්දියක් එක්ක ජිවත්වෙන තක් ඒ ළමයාගේ වියදම් දරන්න වෙනවා වැරැද්ද කරපු පාර්ශවය විසින්
  3. Ryan08

    සොයිසගෙ ආප්පෙ

    චීස් කෑල්ල මෙල්ට් කරලා දෙන්න කිව්වා නම් කඩේ අයිතිකාරයා ඔය චීස් කෑල්ල ආප්ප දහයකට විතර දානවා ඒ බව දන්න නිසා ආප්ප ගත්ත එකා ඔහොම ඉල්ල්ලුවද කවුද දන්නේ 😂
  4. Ryan08

    ජොබ් ස්ට්‍රෙස් එක😩😩😩

    හැමවෙලේම ඔලුවේ තියාගනින් කොල්ලෝ අපි කම්ප්ලේන් කරන ජිවිතේ තව උන් විශ් කරනවා කියලා.
  5. Ryan08

    හිතේ තියෙන දුක නැති කරගන්න විදියක් කියපල්ලා කෝ

    දුක නැති කරගන්න ක්‍රම නෑ එහෙනම් ඉතිං බුදු වෙන්න ඕන. කරන්න ඕන දුක අමතක කරලා දුකේම ඇලිලා ගැලිලා ඉන්නේ නැතුව ජිවත්වෙනන් හුරුවෙන එක ඒක කරන්න නම් තමන්ට ඒක ගැන අවංක උවමනාවක් තියෙන්න ඕන . සිද්ද වෙච්ච දේවල් ගැනවත් සිද්ද වෙන්න තියෙන දේවල් ගැනවත් හිත හිත තැවෙන්නේ නැතුව පුළුවන් තරම් මේ මොහොතේ ජිවත් වෙන්න බලන්න
  6. Ryan08

    පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් - Doctor Help

    මගේ දෙවෙනි කොල්ලගේ ඔය වයසෙදි කකුල් දෙකම බකලයි මොකද පොඩි කාලේ හරි මහතයි පොඩි කාලේ ඇගේ වේට් එක වැඩි උනාමත් කකුල් ඇද වෙනවා හැබැයි ලොකුවෙනකොට නිකම්ම හරි යනවා. මගේ එකාට මේ අවුරුද්දට අවුරුදු පහළවක් දැන් හොයන්නවත් බෑ එහෙම දෙයක් තිබුනද කියලා.
  7. Ryan08

    මේක දැක්කද?

    ටික්ටොක් වල පෙන්නන තරම් රෝස පාට නෑ. නිදාගෙන ඉන්න වේලාවක දැක්කොත් සතර පෙර නිමිති වලින් එකක් මතක් වෙනවා කියලද මේ කියලා තියෙන්නේ 😂😂😂
  8. Ryan08

    ජීවිත සියගණනක් බේරාගත් වීරයෙක්

    එහෙම මිනිස්සුත් ඉන්නවා 🙏
  9. Ryan08

    ගාල්ලේ ඉදන් මාතර යද්දී කළුතර හම්බ වෙනවද බන්

    ඕවා මොනවද නුවර වැව අනුරාධපුරේ තියෙන්නේ බං 😂😂😂
  10. Ryan08

    මචංලා, මාසයක් තිස්සෙ පපුව හිර වෙනවා හිටපු ගමන්

    හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන් කොල්ලෝ

    No contents