බලපන් ලංකාවේ මිනිස්සු කොච්චර සරලද කියලා. වෙන රටවල් වල මිනිස්සු සනීප ගන්න රට රටවල් වලට නිවාඩු ගත කරන්න යනවා තමන්ගෙම රටේ උනත් හොටෙල් වලට ගිහින් සතිය දෙක නැවතිලා ඉන්නවා. එකට අපේ රටේ මිනිස්සු ගෙදරට ඇවිල්ලා ජොකා ගැලෙව්වත් සනීපයි කියලා ත්‍රෙඩ් දාලා අනිත් උන් එක්කත් සතුට බෙදාගන්නවා 😂😂😂😂