1. markhaloce

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    markhaloce කියල ප්‍රසිද්ධ එකෙක් ඉන්නව. :3 පොඩ්ඩක් හොයල බලපං.
  2. markhaloce

    Chess

    මොන පොත් ද සිඞ්හලු. මං චෙස් අඩින්න පුරුදු වුනේ වින්ඩෝස් වල තියෙන චෙස් ගේම ගහල විතරයි :D කිව්වට විස්සාස කරපං පෝව්න්ව අදින්නෙ කෝමද කියලවත් දැනං උන්නෑ. එබුව පාට වෙන කොටුවකට ඇද්ද. එහෙම එහෙම කාලයක් අදිද්දි කොහෙටද අදින්න ඕනෙ කියල මතක හිටිනව. ටැක්ටික්ස් වලිං නං අදින්න එපා බං. තේරුමක් නෑ ගිරව දාන එකෙන්...
  3. markhaloce

    Physics Help

    ගානෙත් අවුලක්ද මන්ද බං. හිටපං. කොමෙන් හදන්න බෑ කොල කෑල්ලකම හදල කියන්නං.
  4. markhaloce

    හීනයක් සැබෑ වෙයි !!!!!!!!!

    ලව් පෝෂන් :3
  5. markhaloce

    📥📥 එන්ග්ලිෂ් හෙල්ප් 📥📥

    සබ්ටයිටල් කරන්නද ? එහෙම කරනන්නං කෙලින්ම වචනෙ උස්සල දානවට වඩා සීන් එකට ගැලපෙන එකක් දාන එක තමා හොඳම. වට්ද හෙල්/හෙක්/ෆක් වලට දීල තියෙන තේරුම් අවුලක් නැතුවුනාට සීන් එකට ගැලපෙන්නැත්තං දාන්න එපා. තේරුම 100% නාවත් අදාල සීන් එකට ගැලපෙනවනං ඒක දාපං. බම්ප්
  6. markhaloce

    වයර්ලස් ඩිස්ප්ලේ (Intel Wireles Display-WiDi)

    බැරිවෙයි බං. එහෙම කරනවනං ඒකටම ගැලපෙන්න මොනිටරයක් හදන්න ඕනෙ. මොනිටරේ ඇතුලෙ ෆර්ම්වෙයා එකේ තියෙන්න ඕනෙ ඩිස්ප්ලේ දෙකක් අරං ඉඩ බෙදෙන්න විදිහක්. නැතුව ලැපට සොට්ටෙයා කෑලි දාලනං බැරිවෙයි.
  7. markhaloce

    Lankawe ජනාධිපති නිල ගුවන් යානය.

    දැන් ලඞ්කාවෙ ප්ලේන් ගැන බුද්ධි අංශ රහස් එළිවෙයි. මේකද යහපාලනේ - බයියෙක්
  8. markhaloce

    ⌘⌘ You Won't Believe ⌘⌘

    වැස්සට වතුර යන්නැද්ද බං ? o_O You must spread some Reputation around before giving it to ftthushara again.
  9. markhaloce

    celerio

    ඔව් අපි සිඞ්හලු මාත් සිඞ්හලු ඒ හින්ද අහගෙන ඉන්නව දෙමලත්. :baffled: BUMP
  10. markhaloce

    වින්ඩෝස් අප්ඩේට් හෙල්ප් සිඞ්හලු

    එලයි. :) TY You must spread some Reputation around before giving it to dmtx again. You must spread some Reputation around before giving it to Ereshaz77 again.
  11. markhaloce

    වින්ඩෝස් අප්ඩේට් හෙල්ප් සිඞ්හලු

    ක්‍රැක් එක අහුවෙන්නැතිවෙන්න කෝමද අප්ඩේට් කරගන්නෙ ?
  12. markhaloce

    රූපවාහිනිය හරි ITN බලන්නෝ

    විශේෂ අවස්ථා තියෙන වෙලාවල් ටික කියපංකො සිඞ්හලු. ඔක්කොම බලන්න වෙලාවක් නෑ :(
  13. markhaloce

    Dual Carrier HSPA+ 42Mbps Dongle help

    කඩෙන්. :baffled: බම්ප්
  14. markhaloce

    ආණ්ඩුව වෙනසට තරුණයෝ මහ මෙහෙවරක් කළා...

    අපේ සහයෝගෙ ගැන හිතල ඉන්ටර්නෙට් බිලත් කියක්හරි කැපුවනම් අතිගරු ජනාදිපතිතුමා.....
  15. markhaloce

    වින්ඩෝස් අප්ඩේට් හෙල්ප් සිඞ්හලු

    වින්ඩෝස් අප්ඩේට් හෙල්ප් සිඞ්හලු වින්ඩෝස් අප්ඩේට් එකකට කොච්චර විතර ඉඩක් යනවද සිඞ්හලයෝ ? 7 හෝං බේසික්. දැවැන්ත ඉඩ ප්‍රශ්ණයකට මුහුණ දීල ඉන්නෙ. ජීබී දෙක තුනකිං වගේ ශේප් කරගන්න පුළුවන් වෙයිද ?
  16. markhaloce

    දෝහා රිය අනතුර

    ගුවන් සේවිකාවන්ම අල්ල ගන්න එපා.ගෑනු ඔහොම තමයි. :lol:
  17. markhaloce

    ‍x265 HEVC ෆිල්ම් බාන්න සයිට් එකක්.

    සබ් වලට කොහොමද සිඞ්හලයො කොඩෙක් එක බලපාන්නෙ o_O
  18. markhaloce

    Examz

    සිඞ්හලෙන් ලියපං සිඞ්හලු. මං බැලුව මොකක්ද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නෙ කියල :baffled:

    No contents