මූට පිස්සුද? :shocked::shocked:
Superuser , යාළුවා, ඔයත් ඔය විදියටම හිටියොත් අනාගතේ දවසක මේ වගේ පිස්සෙක් වෙයි. තව කල් යනකොට තවත් විකාර කියවයි.ඊට කලින් පොඩ්ඩක් හිතල බලන්න. ඔයාගේ දෙමව්පියන්ට සැනසිල්ලේ මැරෙන්න බැරි වෙයි තමන්ගේ දරුව ගැන හිතලා. ඔයා ගොඩක් මහන්සි වෙලා විස්තර හොයලා තියෙන පාටයි. ඒ...