ඉංග්‍රීසියෙන් හිතන්න. ඒ කියන්නේ හිතට එන හැම දේම තමන්ටම ඉංග්‍රීසියෙන් හිතෙන් කියන්න. එතකොට තමන්ට නිතර ඕන වෙන වචන දන්නේ නැත්නම් අහු වෙනවා. කාගේ හරි එක්ක කතා කරපු දෙයක්, කතා කරන්න ඉන්න දෙයක් හිතෙන් මවාගෙන ඉංග්‍රීසියෙන් දෙබස ගොඩ නගන්න. Grammar වල නොදන්න දේවල් vocabulary අඩුපාඩු එතකොට තමන්ටම තේරෙනවා...