1. jayanathek

    යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

    ඉන්දියන් ධිවරයෝ අපේ මාලුටික කොල්ලකන විදියට අපනයනය කරන්න මාලු ඉතිරි උනොත් තමයි පුදුමෙ... අපේ උනුත් මේ සම්පත රැකගන්න ඕන කියන අදහසින් නෙවෙයිනෙ වැඩ කරන්නෙ....
  2. jayanathek

    යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

    උන්ට ඕන වෙනකොට ගන්නවා. එපා හිතුනම නවත්තනවා.. ඒකට අපේ සතුට අදාළ නැ බන්... අපට සතුටු වෙන්න හේතුවකුත නැ.. අහිමි වෙන්නෙ රටට ලැබෙන ආදායම.. ධීවර ඇමතිල දත් ගලවන ගමන් නැව් ගත්තට මේව පිළිවෙලක් කරන්න වැඩ කරල නැති හින්ද තමයි ඉතින් මේවගේ දේවල් අහන්න වෙන්නෙ..
  3. jayanathek

    යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

    මත්ස්‍ය තහනම ඉවත් කිරීමේ තිරණයක් තවම ඇරන් නැතිලු.... http://www.dailymirror.lk/108384/Fisheries-ministry-rejects-media-reports-
  4. jayanathek

    ප්‍රභාකරන්ගේ අරගලය සාධාරනලු

    ජාතික ගීය දෙමලෙන් කියනකොට කීව ඒක සහජීවනේලු... කමක් නැ කියමු... දැන් උන්ගෙ අරමුණට ටික ටික ළං වෙනවා... දැන් වෙනම රටක් ඉල්ලනවා... දැන් මේකෙන් දේශපාලන වාසි නොගෙන ඔහේ දීල දාමු නේද... පලයන් පොන්නයා යන්න... හෙලුවැලි මැන්...
  5. jayanathek

    ප්‍රභාකරන්ගේ අරගලය සාධාරනලු

    රටේ විපක්ෂ නායකයා 40000ක් අමුවෙන් වෙඩිතියල කපලකොටල මරල 60000 ක් විතර අබ්බගාත කරල 50000 ක් විතර කාන්තාවො වැන්දඔුවන් කරපු මිනීමරුවකු ගැන මේ කියන කතාව *න්නයෙකුට හැර මේ රටේ ජීවත්වන පුද්ගලයෙකුට අනුමත කල හැකිද
  6. jayanathek

    යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

    බටහිරට *ක දෙන විදියට ඔහොමවත් සහනයක් දෙන එක ලොකු දෙයක්...
  7. jayanathek

    මෛත්‍රි -රනිල් අපිට වාසනාවන් - විපක්ෂ නායක....

    අවුරැදු 5ක් දිව්වොත් වැඩේ කොරයි
  8. jayanathek

    පෝර්ට් සිටි හා අගමැති

    පරිස්සම් වෙයන් හිටන් තුමාගෙන්. උඔල වගේ උන් කනෙන් අල්ලල එලියට දානව කීව...
  9. jayanathek

    අහිංසක ජනතාව වල පල්ලට

    හොරා කන එක නවත්තපුවම විතරක් රජයේ සේවකයන්ගේ වැඩිකල වැටුප දෙන්න පුලුවන් කියපු උන් ඉන්න ආණ්ඩුවක් නේද මේක....
  10. jayanathek

    ප්‍රභාකරන්ගේ අරගලය සාධාරනලු

    යහපාලනය දොර ගලන්න ආසන්නයි වගේ
  11. jayanathek

    කුරුනෑගල කොලු සීන්

    :yes::yes::yes: අනේද කියන්නෙ....
  12. jayanathek

    සිංහ_හම

  13. jayanathek

    මෛත්‍රි -රනිල් අපිට වාසනාවන් - විපක්ෂ නායක....

    මෛත්‍රි -රනිල් අපිට වාසනාවන් - විපක්ෂ නායක.... ඔන්න ව්පක්ෂනායකයා එයාගෙ කාර්්‍යභාරය අපූරැවය ඉෂ්ඨ කරල තියෙනවා... මේ විදියට කතා කරන විපක්ෂ නායකයෙක් දැක්කමයි ඕං.... මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වඩා වත්මන් මෛත්‍රි -රනිල් ආණ්ඩුව දෙමළ ජනතාව වෙනුවෙන් යම් වැඩකොටසක් සිදු කර ඇති බව ,විපක්ෂනායක ,ආර් ,සම්බන්ධන්...

    No contents