1. Prabasha

    car buying help around 14 lakh

    කට්ටිය මොකද හිතන්නේ Mitsubishi ck2 එක ගැන ඒක නම් මගේ budget range එකේ තියෙනවා.
  2. Prabasha

    car buying help around 14 lakh

    Mitsubishi ck2 එක ගැන මොකද හිතන්නෙ ඒක අවුලක් නැද්ද
  3. Prabasha

    car buying help around 14 lakh

    ඒකත් එහෙමද මන් හිතුවෙ මේක කියන තරම් අවුලක් නෑ කියල එකෙක් thread එකකුත් දාල තිබ්බ මේක කියන තරම් අවුලක් නෑ කියල :( ඌ එතකොට පට්ට බොරුවක්ද බන් කියල තියෙන්නෙ මුන්ව තියන්න වටින්නෙ නෑනෙ. :angry: http://www.elakiri.lk/forum/showthread.php?t=1030235
  4. Prabasha

    car buying help around 14 lakh

    nissan n16 එකක් set උනා 15 කට 2001 එකක් මොකද හිතන්නෙ ඒක ගැන :D
  5. Prabasha

    car buying help around 14 lakh

    ඒක තමා මාත් බැලුවෙ AE100 එකකට යන එක හොදයි වගෙ
  6. Prabasha

    car buying help around 14 lakh

    මට හිතෙන විදියට මන් Toyota AE100 එකකට යන එක හොදයි වගේ ඉක්මනට එකක් හොයාගන්නත් පුලුවන් වෙයි වගෙ :D ගානත් අඩුයි
  7. Prabasha

    car buying help around 14 lakh

    මොකක්ද බන් ඒකෙ අවුල
  8. Prabasha

    car buying help around 14 lakh

    තව set එකක් තියෙනවා මේව ගැන මොකද හිතන්නෙ Mitsubishi ck2 Honda city
  9. Prabasha

    car buying help around 14 lakh

    ඒක අවුල්ද බන්?:( මන් දාල තියෙන ඒවා 14lakh වලට ගන්න බැරිද? :D
  10. Prabasha

    car buying help around 14 lakh

    thanks අර set එකේ හොද එකක් set නොවුනොත් මේගැනත් බලන්නම්කො :D
  11. Prabasha

    car buying help around 14 lakh

    1500cc එකක් තමා හොයන්න බැලුවෙ මෙහෙ තියෙන කදු වල හැටියට 1300cc එකක් හරියන්නෙ නැතිවෙයි කියල හිතෙනවා :D
  12. Prabasha

    car buying help around 14 lakh

    තව ගානක් වැඩි කරන්න නම් අමාරුයි:( මීට වඩා අඩු range එකෙ උනත් කමක් නෑ ලෙඩ නැතුව දුවාගන්න පුලුවන්නම් :D
  13. Prabasha

    car buying help around 14 lakh

    ඒක තමා 110 එකේ අදහස අතාරින්න වෙයිද මන්ද :(
  14. Prabasha

    car buying help around 14 lakh

    ඒ දෙක නම් 110 එකට වඩා අලුත් එකකුත් හොයා ගන්න පුලුවන් වෙයි වගේ:D කොහොමත් එච්චර ලෙඩ නැතුව 2years වගේ දුවාගන්න පුලුවන් උනොත් ඇති :D
  15. Prabasha

    car buying help around 14 lakh

    ඔය තියෙන්නෙ හොද comment එකක්:D 110 එකට මගෙ කැමැත්තක් තියෙන්නෙ ඒකෙ maintenance cost එක අඩුයි කියන නිසා තමා හැබැයි මගේ budget එකට අනිත් ඒවට වඩා පරන එකක් තමයි හොයාගන්නවානම් මට හොයා ගන්න වෙන්නෙ පේන හැටියට :(
  16. Prabasha

    car buying help around 14 lakh

    honda එකෙයි Mazda එකෙයි හොද look එකක් නම් තියෙනවා තමා :D
  17. Prabasha

    car buying help around 14 lakh

    එහෙනම් අවුලක් නෑ කොහොමත් manual එකක් තමා හොයන්නෙ
  18. Prabasha

    car buying help around 14 lakh

    ඒකත් එහෙමද honda එකේ parts එහෙම ටිකක් විතර ගනන් කියල එහෙම අහල තියෙනවා
  19. Prabasha

    car buying help around 14 lakh

    thanks 14 lakh වලට එකක් හොයාගන්න පුලුවන් වෙයිද බන්
  20. Prabasha

    car buying help around 14 lakh

    thanks comment එකට උබ මොකද හිතන්නෙ මොකක්ද හොදම එක මන් පලවෙනියටම ගන්න යන car එක බන් ඒ නිසා එච්චර මේ ගැන දැනුමක් නෑ

    No contents