1. Prabasha

    car buying help around 14 lakh

    is this good?:) never heard before.:)
  2. Prabasha

    car buying help around 14 lakh

    ඊයේ මන් යාලුවෙක්ගෙ honda ek3 එකක් බැලුව මේ range එකේ මන් බලපු පට්ට car එක හෙට ek3 එකක් බලන්න යනව 1995, 301 no එකක 14.5k කියනවා ඌට කතාකරාම ඌ කියනව ඒක v tec එකක් කියල car එක අවුල්ද දන්නෑ මන් දැක්කෙම නෑ එච්චර අඩුවට v tec එකක් .
  3. Prabasha

    car buying help around 14 lakh

    මේක මේ ගානට සදාරනද http://ikman.lk/en/mitsubishi-ck2-1998-for-sale-colombo-36
  4. Prabasha

    car buying help around 14 lakh

    Mitsubishi CK2 එක හොදද?
  5. Prabasha

    මචො මට පොඩි help එකක් දෙන්න Honda civic EK3 ගැන මොනාද බන් මේ v tech FERIO Multimatic කියන ඒවගෙ...

    මචො මට පොඩි help එකක් දෙන්න Honda civic EK3 ගැන මොනාද බන් මේ v tech FERIO Multimatic කියන ඒවගෙ තෙරුම මාව නිකන් කරකවල අතෑරියා වගේ :rolleyes: http://www.elakiri.com/forum/showthread.php?t=1659668
  6. Prabasha

    car buying help around 14 lakh

    Honda EK3 ගැන දන්න එවුන් මට පොඩි help එකක් දෙන්න මොනාද බන් මේ v tech FERIO Multimatic කියන ඒවගෙ තෙරුම මාව නිකන් කරකවල අතෑරියා වගේ :rolleyes::D
  7. Prabasha

    15000ta aduwen phone ekak

    මෙන්න මේකට තමා android one කියල කියන්නෙ:D http://www.gsmarena.com/micromax_canvas_a1-6686.php
  8. Prabasha

    15000ta aduwen phone ekak

    lumia එකම ගනින් ඒකෙ ගානට වටිනවා android නම් ඉතින් micromax android one එක තමා
  9. Prabasha

    car buying help around 14 lakh

    මෙන්න මේක බන් :) http://ikman.lk/en/mazda-familiya-1998-for-sale-colombo-2
  10. Prabasha

    car buying help around 14 lakh

    mazda famillia එකක් set උනා 14k හැබැයි automatic ඒව අවුල්ද
  11. Prabasha

    wife ට phone එකක්??

    android ගන්නවා නම් galaxy s duos 2 එකක් ගනින් බලපන්කො duos 3 එකේ 512mb ram එකක්නෙ තියෙන්නෙ phone එක stuck වෙන්න ගනියි සෑහෙන්න android එකකට 512mb ram හොදටම මදි පුලුවන් නම් windows එකක් ගනින් lumia 535 වගේ android අඩුවට තියෙන ඒව ගන්න එපා තව micromax canvas A1 එක තියෙනවා ඒකත් හොදයි goole එකත් එක්ක...
  12. Prabasha

    4n Help

    22500 කට දැනට මාස 5 කට විතර කලින් :D
  13. Prabasha

    4n Help

    මන් ගාව නම් තියෙන්නෙ lumia 625 එකක් බන් ඔක අවුලක් නැ කියල ගත්ත උන් දාල තිබ්බෙ.
  14. Prabasha

    4n Help

    camera අවුලක් නම් නැ ඔය price range එකෙ එකකට 18k විතර softlogic warranty එක්කම ගන්න පුලුවන් :D
  15. Prabasha

    4n Help

    windows phone හරියන්නෙ නැද්ද lumia 535 එක තියෙනවා ඒක හොදයි
  16. Prabasha

    car buying help around 14 lakh

    බලමු AE 100 හොද එකක් 12 කට වගේ set උනේ නැති උනොත් වැඩේ අතෑරලා දානවා.
  17. Prabasha

    car buying help around 14 lakh

    Toyota AE 100 SE gold badge 1996 301 no තියෙන car එකක් උපරිම කීයක් විතර වෙයිද බන්?:D
  18. Prabasha

    ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    300mbunited also started to rip x265 movies good move:):) http://300mbunited.com/
  19. Prabasha

    ‍x265 HEVC ෆිල්ම් බාන්න සයිට් එකක්.

    300mbunited also started to rip x265 movies good move:):) http://300mbunited.com/
  20. Prabasha

    car buying help around 14 lakh

    thanks තව කවුරු හරි ck2 එක ගැන දන්නවද?:)

    No contents