1. vee_kurulla

    අය වැය සම්මතයයි සජිත් පිල හාන්සියි 🤭

    දැන් ආන්ඩුව කරන්නේ පොහොට්ටුව ද බංං අන්න @erozan මීක් මීක් ගානවා Ps. උබල දෙන්න දෙපැත්තේ ද දැන් ... අන්තිමට ඇරූට ඇරිය නේ සේරම එකතුවෙලා ------ Post added on 1670524298
  2. vee_kurulla

    ඉතාම සුදුසු කෙනා අපි ජනපති කෙරෙව්වා - ඇතුළෙ හිටපු අපිට එළියට බහින්න හැකිවුනේ එයා නිසා - බැසිල්

    හම්මෝ .... මේකටනම් මහින්දටත් මීක් ගෑවිලා අන්න කාබරේ හෝදනවලු :baffled:
  3. vee_kurulla

    ජනතාව පත්වුන තත්ත්වයට කණගාටුව පල කරනවැයි කියා බැසිල් රාජපක්ශ කේක් කපයි!

    කාදිනල් මීක් කියලද ,,, නැත්තම් වැඩක් නෑ ඉතින්
  4. vee_kurulla

    ☠️💉👨‍⚕️ අනපේක්ෂිත අවසානයකින් කෙළවර වූ, නව පිළිකා ඖෂධයක පළමු මිනිස් සායනික පරීක්ෂණය - "TGN1412" 👨‍⚕️💉☠️

    ගුලියක් ගහල පත්තුවක් බැදගෙන ඉන්නේ නැතුව මගුලක් කරන්න යනව නේ 😑
  5. vee_kurulla

    වඳ දොස්තර සාෆිගෙ දුවට A9 යි.

    තනි ශිංගල ආන්ඩුව....... Erozan මීක් නෑ , මයිනට කෙලින් ඉන්න පන නෑ
  6. vee_kurulla

    ඉන්දියාවේ ලොන්ඩරියක වැඩ කරන එකාටත් ඉංග්‍රීසි පුළුවන්

    ලබ්බ තමා 🤭 යකෝ පොලිසිය එකෙක් ටවත් ඉන්ගිරිස් එක වචනයක් බෑ 🤣 උදේ පාන්දර පාරේ යනකොට දෙපැත්තේ බිම ඉදන් ඉන්නව වතුර බෝතලේකුත් තියාගන ------ Post added on 1669303146
  7. vee_kurulla

    ඔලිපික් ගිහින් - පස්සේ porn industry ආව කෙල්ලෝ ගැන නුල

    එහෙම එකක් තිබුන නේ ''' කෝ ඊක
  8. vee_kurulla

    මහින්ද මීක් නෑ , බදු බර අහස උසට

    එකතු කළ අගය මත පනවන ලද බද්ද (සෙස්) ඊයේ (15දා) සිට ක්‍රියාත්මක වීම නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ආනයනික භාණ්ඩ එකසිය අසූ හතක් (187) යටතේ ඇති භාණ්ඩ හයසිය තිස් හතක (637) මිල ඉහළ යන බව ආනයනකරුවන් පවසයි. මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පෙරේදා (14දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 අයවැය...

    No contents