1. WhiteWalker

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    ඉස්සර දෙසැම්බර් වෙද්දි ගෙදර තිබ්බ පොල්තෙල් බෝතල් ඔක්කොම මිදුන ගින්දරට අල්ලල ගන්නෙ පහන පත්තු කරන්න බදින්න එහෙම දැන් මොකවත් වෙන්නෑ :no: :no:
  2. WhiteWalker

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    එල photo එකක් ගහල හරි scan කල්ල හරි දාපං :) :)
  3. WhiteWalker

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    :baffled: :baffled: දැන් පොල්තෙල්වත් හරියට නෑ :no: :no: පොල්තෙල් කියල වෙන මොනා හරි කලවං කල්ල කෘතිමව හදන තෙලක්ද කොහෙද විකුණන්නෙ :sorry: :sorry:
  4. WhiteWalker

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    උඹට එහෙම කියන්න තියෙන සාක්ශි මොනාද ? :dull: :dull:
  5. WhiteWalker

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    ඉස්සර කැවුං කොකිස් එහෙම බැදල තියෙන්නෙත් පොල් තෙල් වල නෙමේ ? :shocked: :shocked:
  6. WhiteWalker

    බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට.... ?

    මොනා වෙන්නද හොඳට හිටියොත් හොඳ විපාක පව් කලොත් නරක විපාක එච්චරයි :yes: :yes: දැන් බෞද්ධයො වෙලා ඉන්න හැමෝමත් බුද්ධාගමට අනුව සංසාරෙ කල්ප ගනං මිථ්‍යා දෘශ්ඨීන්හි පිහිටල හිටපු අය :yes: :yes:
  7. WhiteWalker

    CCTV එකක් හදාගන්න HELP

    web cam එකක් හයි කල්ල රාස්බෙරි පයි එකකට connect කල්ල ඒකෙ රෙකෝඩිංස් සේව් කරපං :yes: :yes: 5000ට අඩුවෙන් වියදං වෙන්නෙ :yes: :yes:
  8. WhiteWalker

    පරාජය ~ පරාජය

    ඩාවින් කිව්වෙ ප්‍රභලය ජයගන්නව කියලද නැත්තං ඉක්මනටම පරිණාමය වෙන්න පුලුවන් කෙනා ජයගන්නව කියලද ? :eek: :eek:
  9. WhiteWalker

    කලු වයර් එකක්

    එහෙම වැඩපලවල් වලිං ගෙවල් වලට කරන්ට් එක ගන්න දෙනවද බං තහනං නේ ? :eek: :eek:
  10. WhiteWalker

    WW3 Build up in Poland

    virgins ? :baffled: :baffled:
  11. WhiteWalker

    ෆර්මාගේ අවසන් ගැටළුව

    n=1 දැම්මාම ? :dull: :dull:
  12. WhiteWalker

    WW3 Build up in Poland

    උඹ මොනාද මේ කියවන්නෙ ? :dull: :dull:
  13. WhiteWalker

    Girl Friend

    speaking of phobias im an arachnophobic myself. luckily they decided to recast whitewalkers riding giant spiders scenes. :yes: :yes:
  14. WhiteWalker

    WW3 Build up in Poland

    අහන්න ඕන්නෑ බලපංකො ගිහිං යුධ භූමියෙ ටැංකි පෝලිමට තියෙයි පුපුරල :baffled: :baffled: ඕකුන්ට රතු මිරිස් කාල තමා ඔහොම වෙලා තියෙන්නෙ :yes: :yes:
  15. WhiteWalker

    Girl Friend

    if u can stop watching game of thrones solely based on a kissing scene it means you need medical attention immediately :( :(
  16. WhiteWalker

    Girl Friend

    ඉට්ස් අවුට්ඩේටඩ් :confused: :confused: සිටඩෙල් හෑස් සෙන්ට් අ වයිට් රේවන් සෝ වින්ටර් ඊස් හියර් :dull: :dull:
  17. WhiteWalker

    Girl Friend

    මී නයිදර් :no: :no: බට් කුඩන්ට් ෆයින්ඩ් අ ට්‍රාන්ස්පේරන්ට් වන් :sorry: :sorry:
  18. WhiteWalker

    WW3 Build up in Poland

    කට වහපුවගෙන්ද WW3 කරන්න යන්නෙ තිබ්බ ගමං උණ්ඩෙ ඇතුලෙ පත්තු වෙලා ටැංකිය පුපුරනව :baffled: :baffled:
  19. WhiteWalker

    Girl Friend

    3000ක් වියදං වෙන කඩ වලිං කන්නෙ මොකටද බං වඩේ දෙකක් කාල ප්ලේන්ටි 2ක් බීපංකො :baffled: :baffled:
  20. WhiteWalker

    ෆර්මාගේ අවසන් ගැටළුව

    :yes: :yes: මේ වගේ වැරදි තියෙන ඔප්පු කිරීම් ඕනෙ තරං ඉදිරිපත් වෙනව මෙච්චර ලේසියෙන් fermat's last theorem එක prove කරන්න පුලුවන්නං අවුරුදු සිය ගාණක් යන්නෑ :yes: :yes: බොහෝ විට fermat ඔප්පු කිරීමක් කියල හිතං ඉන්න ඇත්තෙත් මේ වගේ එකක් :yes: :yes:

    No contents