1. WhiteWalker

    අලුත් පරපුර(ඇමෙරිකාව)

    ඒකාධිපති trump ? :rolleyes: :rolleyes:
  2. WhiteWalker

    fav YouTube channel..?

    Numberphile https://www.youtube.com/user/numberphile Numberphile2 https://www.youtube.com/channel/UCyp1gCHZJU_fGWFf2rtMkCg Vi Hart https://www.youtube.com/user/Vihart
  3. WhiteWalker

    Listening to some classical music!

    මොසාට්ගෙ ඒව අහපං දෙයියෝ ඒවත් පට්ට :yes: :yes: නෑ උඹෙ අම්ම නෙමේ කිව්වෙ :no: :no:
  4. WhiteWalker

    අපේ රටට කොච්චර

    අන්ලිමිටඩ් ඩොලර් 15ට දුන්න කියල ලංකාව දියුණු වෙන්නෑ :no: :no:
  5. WhiteWalker

    ‍ලොතරැයි අලෙවිය 40 % පහලට

    වැරදියි ඔන්න කිව්ව දැන් උඹ කිව්ව ටික ඉල්ලා අස් කරගනිං :baffled: :baffled: දුප්පත් මිනිහට නෙමේ අපිත් දුප්පත් තමා ඒ වුනාට ලොතරැයි ගැන බලාපොරොත්තු තියං නෑ ගන්නෙත් නෑ :no: :no: ඔව්නෙ :sorry: :sorry:
  6. WhiteWalker

    රුපවාහිනියේ ගිය දෙවියෝ ඉන්න නාට්‍ය මතකද?

    මුලිං දෙයියෝ සාක්කි කියල එකක් ගියා ඊලඟට දේව දරුවෝ කියල තව එකක් ගියා :yes: :yes: සල්ලි ඇල්ලුවාම දේවත්වය නැති වෙන්නෙ :baffled: :baffled:
  7. WhiteWalker

    ‍ලොතරැයි අලෙවිය 40 % පහලට

    ඉතිං අවුලක් නෑනෙ බං රැවටුනා කියල කවුරුත් ගෙවල් ඉඩං උගස් තියල ලොතරැයි ගන්නෑනෙ ඕවගෙන් එන ආදායම් සෞඛ්‍ය ක්ශේත්‍රය දියුණු කරන්න එහෙම යෙදවෙනවනෙ :yes: :yes: ලොතරැයි කියන්නෙ කැමති අයට විතරක් ගෙවන්න තියෙන අමුතු බද්ධක් වගේ :D :D
  8. WhiteWalker

    ‍ලොතරැයි අලෙවිය 40 % පහලට

    ඇයි යකුනේ :angry: :angry:
  9. WhiteWalker

    මේ දෙකෙන් කෝකද හොද .++

    1 වෙනි එක :dull: :dull:
  10. WhiteWalker

    ‍ලොතරැයි අලෙවිය 40 % පහලට

    ඔය පහල බැසීම පහුගිය ටිකේ තිබ්බ වැඩවර්ජන නිසා ඕව සමතයකට පත් වුනාම අගේට ආපහු නගිනව :yes: :yes: මහින්ද ඉන්න කාලෙ දෙගුණෙකිං වැඩි කලේ 10 -> 20 :yes: :yes:
  11. WhiteWalker

    හැරී පෝටර් ආදර අන්දරය - වෙනත් මානයකින් (18+)

    comment දැකල කතාව එහෙං මෙහෙං කියෙව්වෙ gay scene එකක්නෙ gay කතා ලියන්න ඕන්නං ඩම්බල්ඩෝගෙයි ග්‍රින්ඩල්වෝල්ඩ්ගෙයි සම්බන්ධෙ ලියපං ඩම්බල්ඩෝ officially gay :yes: :yes:
  12. WhiteWalker

    Call karala cut karoth metana toge number eka danawa!

    කෝල් කල්ල god ට කතා කලොත් නොම්බරේ දාන්නෙ නැද්ද ? :baffled: :baffled:
  13. WhiteWalker

    හැරී පෝටර් ආදර අන්දරය - වෙනත් මානයකින් (18+)

    සුජීව ප්‍රසන්නාරච්චිද ලිව්වෙ :( :( මේව බලන්න මටත් ජීවත් වෙන්න සිද්ද වුනානෙ :( :(
  14. WhiteWalker

    "කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය

    බණ්ඩාරනායක හරියි කියනව නෙමේ ඒත් බැරිවෙලාවත් බණ්ඩාරනායක ඔහොම නොකල නං මෙලහට සිංහල මල භාශාවක් වෙලා තියෙන්න ඉඩ තිබ්බ :yes: :yes: ඉස්කෝලෙ අධ්‍යාපනේවත් සිංහලෙන් නැති වුනාම අධ්‍යාපන පොත් පත්තර පවා සේරම ඉංග්‍රීසියෙන් ලියවෙන්න ගත්තාම සිංහල ඉගෙන ගෙන ඇති වැඩේ මොකක්ද ? එහෙම කලා නං වෙන්නෙ මිනිස්සු වැඩි...
  15. WhiteWalker

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    උඹ ගාව පැරණි ලංකාව ගැන හෙන පොත් ටිකක් තියෙනව වගේ ඒ තියෙන ඔක්කොම දාපංකො :love: :love:
  16. WhiteWalker

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    ඉතිං ඒකෙත් පොටෝ එකක් විතරක් දාන්නෙ පොතම කියවන්න ලින්ක් එකත් දාපංකො සුදූ :baffled: :baffled:
  17. WhiteWalker

    අද පිටකොටුව හරහා ආවෙ ගියෙ යන්නෙ එන්නෙ කවු&#350

    මෙහෙම වෙන්න බැරිද ඕකෙ තියෙන්නෙ වෙදකං වගේ දේවල්නෙ ඉතිං ඒ වගේ විශේෂ දේකට එලඟි තෙල් ගන්නව වුනා වෙන්න බැරිද ? :dull: :dull: ඒ හැර නිකං එදිනෙදා අවුරුද්දට කන්න වගේ සමහර විට පොල් තෙල් වලිං බැද්ද නං ? :dull: :dull: වෙදපොත් මන්ත්‍ර පොත් වගේ දේවල් නැතුව ලංකාවෙ ඉස්සර මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවන රටාව ගැන...
  18. WhiteWalker

    ෆර්මාගේ අවසන් ගැටළුව

    20වෙනි සියවසේ ගණිතඥයො හොයාගත්ත ඕනෙ තරං දේවල් තියෙනව. ගොඩෙල් හිල්බර්ට් හාඩි රමනූජන් ටියුරින් කැන්ටෝර් මේගොල්ලො හොයාගත්තුව බලන්න :yes: :yes: අනික fermat ගෙ පොතේ තියෙන්න සියල්ලත් නිවැරදි නෑ fermatගෙ theory සමහරක් පස්සෙ වැරදියි කියල ඔප්පු වුනා last theorem එකත් fermat ට ඔප්පු කිරීමක් තියෙන්න විදිහක්...
  19. WhiteWalker

    ෆර්මාගේ අවසන් ගැටළුව

    ඔබතුමා ඔය කල්ල තියෙන්නෙ සමීකරණ 2ක් අරගෙන (ඒකත් වැරදි විදිහට අරගෙන) ඒ සමීකරණ දෙක තෘප්ත වෙන්නෙ n = 1 ටයි n = 2 ටයි විතරයි කියල ඔප්පු කල්ල ඕකෙන් fermat's last theorem එක සාධනය වෙන්නෑ ඔච්චර සරල ඔප්පු කිරීමක් 20වෙනි සියවසේ ගණිතඥයන්ට අහුවුන්නෑ කියන්නෙ 11 වසරෙ ලමෙක්ට 5වසරෙ අඹගෙඩි ඇපල්ගෙඩි ගාණක් හදාගන්න...

    No contents