දිස් ෆකර් ඊස් ඔම්නිප්‍රසන්ට් තෘ අස් දැට්ස් ද ඩිෆරන්ස් :baffled: :baffled:
ආගමික මත නෙමේ බං මං කියන්නෙ එහෙම නිකං මැරෙන්න ඕනෙ වුන පලියට මනෝ වෛද්‍යපරීක්ශණ මොකුත් නැතුව නිකංම ඉන්ජෙස්සන් ගහගන්න දුන්නොත් මානව හිමිකම් අරව මේවගෙන් කේස් අදිනව :sorry: :sorry:
මරණ දඬුවමටත් ලංකාවෙ ආගමික මත නෙමේ ප්‍රශ්නෙ...