යුද්දෙ ඉවර වුනාට යුද්දෙන් අවතැන් වූවන් නැවත පදිංචි කරන්න තියෙනව, අල්ලගත්තු කොටි පුනරුත්තාපනය කරන්න තියෙනව, හිරකාරයො වැඩිවුනා, යුද්ද කරන්න ගිහිං අත පය නැති වෙච්ච සෙබලු ඉන්නව ඒ මිනිස්සුන්ට ඕනෙ සෞඛ්‍ය පහසුකම් සහ පඩි දෙන්න ඕනෙ, යුද්දෙන් මැරිච්ච සෙබලුන්ගෙ පවුල් වලට පඩි දෙන්න ඕනෙ බිම් බෝම්බ අයිං කරන්න තියෙනව (මේව නං දැං ඉවරද මන්ද) ඉතිං මේ ඔක්කොම එක්ක බලද්දි යුද්දෙ ඉවර කලා කියල ආයුධ වලට යන සල්ලි මිසක් මහා ලොකු සංවර්ධනයක් කරන්න තරං ගාණක් ඉතුරු වෙන්නෑ![]()
යුද්දෙ කාලෙත් ආයුධ වලට ගොඩක් ගියෙ මූලික වියදමක් විතරයි පස්සෙ පස්සෙ කොටි පැරදිලා පැනල යද්දි දාල ගිය ආයුධ අරං තමා හමුදාව යුද්ද කලේ ඒ නිසා ආයුද වලටත් මහා ලොකු ගානක් වියදං වෙලා නෑ![]()
![]()
ඉතිං ඒ දවස්වල කිව්වෙ බං දජානි මෙච්චර ගාණක් යුද්ධෙට යනව කියල


අනුකරණ වලට නොරැවටෙන්න, නියම Scurvy ලාංචනය avatar එක සමග ඇත්දැයි බලන්න.