1. NEMISIS

    New Free iOS සිංහල Dictionary

    මචන්ලා මම iOS වලට free සිංහල Dictionary ක් හැදුවා අවශ්‍ය අය ඉන්නවා නම් දාගෙන බලන්න. තව අයිඩියාස් තියනවා නම් කියන්න ඒව සේරම Add කරන්නම්. https://itunes.apple.com/app/isindict/id827983212?mt=8&ign-mpt=uo%3D4
  2. NEMISIS

    Help..... Blue Screen Error

    machan RAM,HDD (or any other expanision card) ehema galawala apahu plug karapa balapan blue screen enne drivers problem ekak or hardware problem ekak awama, godak welawata ram eke wenna puluwan ram 2k thiyanawa nam ekin eka galawala gahala balanna puluwan. Good luck
  3. NEMISIS

    Refresh Rate

    ශබ්දය නෙමෙයි Hz වලින් මනින්නේ, සංඛ්‍යාතය තමයි Hz වලින් මනින්නේ සරලව කිවුවොතින් තත්පර එකක් තුල ඇතිවන වට ගනන කියලා කියන්න පුලුවන්,ශබ්දයේ waveform එකක් අරගෙන ඒකේ තත්පර එකක් තුල සම්පූර්ණ වක්‍ර කීයක් තියනවද කියන එක තමයි ශබ්දයේ Hz අගයෙන් කියන්නෙ.මොනිටරයක Refresh rate එකෙන් කියන්නෙ මොනිටරයේ පේන...
  4. NEMISIS

    My New Hackintosh with Mountain Lion 10.8.5

    මම mavricks ආපු දවසෙ ඉදන් දාලා තියෙන්නෙ මචන්, මගේ නම් ලයන් එකට වඩා ස්පීඩ් තියනවා.හැක් එකක් නැතුව CPU Steping වැඩ කරනවා, මම දැනට Xcode,Photoshop,Dreamviewer,Illustrator,Unity Game Engine,Blender,Eclipse/Android ADT with Android Emulator, නිතරම වැඩ කරනවා ස්පීඩ් එකේ නම් අවුලක් දැනිලා නැහැ (මට ඔෆිස්...
  5. NEMISIS

    iOS 7.06

    ඔවු ඒක අනිවාර්යෙන් දාගන්න, SSL වල තිබුනු සෙකියුරිටි අවුලකට fix එකක් තියෙන්නේ.
  6. NEMISIS

    My New Hackintosh with Mountain Lion 10.8.5

    i wrote full guid to install mavricks on pc here http://www.elakiri.com/forum/showthread.php?t=1586209
  7. NEMISIS

    Ban Facbook - ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??

    iPhone/Android ඇප් එකක් නම් තියනවා ඒ වුනාට FB ඇප් එකෙන් යන්න බැරි වෙයි, ඒ වුනාට ඒකටත් විසදුමක් තියනවා tor එකෙන් කරන්නේ socks proxy එකක් විදියට act කරන එක ඕනෙ නම් සේරම නෙට්වරක් ට්‍රැෆික් ඒ proxy එකෙන් යනන් කියලා කන්ෆිගර් කරලා ඇප් වුනත් වැඩකරන විදියට හදන්න පුලුවන්(ඇන්ඩ්‍රොයිඩ් වල පමණි), හැබැයි ios...
  8. NEMISIS

    නියම Android game එකක්-ෆ්‍රී

    පට්ට ගේම් එක මම නම් ගොඩක් කල් ඉදන් සෙලල්ම් කරනවා ඕකෙ cut the rope 2 එකත් ලගදි ආවා ඒකත් සිරා.ඕක මුලින්ම iPhone වලට ආවෙ ඒ දවස් වල Apple App Store එකේ fastest growing app එක වෙලා තිබුනා. මතක විදියට පලවෙනි දවස් 3 ට මිලියන 10ක ඩවුලෝඩ් තිබුනා.මේක තමයි මම පලවෙනියට සල්ලි දීලා ගනිපු App එක.සෑහෙන්න awords...
  9. NEMISIS

    2010/2011 AL කරල CS ගිය අය ඉන්නවද

    මචන් මෙතන ටිකක් තියනවා තව ටිකක් තියනවා ඒ ටික හෙට දාන්නම් මොකද ඒකේ හෙන ලොක් සයිස් එකක් පෙන්නනවා මම හිතන්නෙ මොනවා හරි වීඩියෝ ටිකක් ඒ නෝට්ස් අස්සෙ තියනවා ඒවා අයින් කරලා upload කරන්නම් (මේ ටිකෙත් duplicates සහ කරපු එසයිමන්ට්ස් නුත් තියනවාද මන්දා)...
  10. NEMISIS

    2010/2011 AL කරල CS ගිය අය ඉන්නවද

    එල මේ දැන් බැලුවා ටිකක් තියනවා ඒවා හෙට ඔෆිස් එකෙන් අප්ලෝඩ් කරලා ලිනක් එක දාන්නම්.
  11. NEMISIS

    2010/2011 AL කරල CS ගිය අය ඉන්නවද

    සොරි මචන් පහුවෙලා දැක්කෙ මගේ ලග සමහර ලෙක්චර් නෝට්ස් නම් pdf තිබුනා හොයලා බලලා තිබුනොත් අප්ලෝඩ් එකක් දාන්නම් අපිට pdf ඕන වුනේ නැහැ බන් සේරම ප්‍රින්ට් කරලා දෙනවා නේ ඒක නිසා සමහර ඒවයෙ විතරයි pdf හොයාගෙන තිබුනේ. පරන එක්සැම් පේපර් නම් pdf හම්බවෙන්නෙ නැහැ(කවුරු හරි ස්කැන් කරලා හැදුවෙ නැත්නම්) ඒවා...
  12. NEMISIS

    Sinhala tamil translator Dictionary එකක්....

    මචන් මම දන්න විදියට දැනට අවුරුදු 4 කට විතර කලින් UCSC එකේ රිසච් එකක් කරලා තිබුනා (Statistical lagugate translation for sinhala and tamil වගේ නමක් තියන) මම ඉගන ගන්න කාලෙ ඒ දවස් වල ඒ රිසච් එක කරපු කෙනාගෙ අයිඩියා එකක් තිබුනා ඒක රීලීස් කරන්න ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න පුලුවන් නම් හරි.මට මතක විදියට...
  13. NEMISIS

    මීයෝ! හෙල්ප්

    පුසෙක් හදන එක හොදයි නේද මොකද උෟ දිගටම ඉන්නව නේ අනිත් වැඩ සේරම නිතර නිතර කරන්න වෙන එක කරදර නැද්ද, පූසන්ට වඩා හොදට පූසියො(i mean female cat/molly මෙහෙම කිවුවෙ නැත්නම් මොනවා තේරුම් ගනීද මන්දා)මීයො අල්ලනවා
  14. NEMISIS

    කරපිංචා~ගසක්~ලක්‍ෂ~15-20යි.

    ඔවුනේ බන් ඒක අමතක උනා නේ
  15. NEMISIS

    What is the character you respected most in Tv series???

    මේ දෙන්න කොහොමද විශේශයෙන් Tom Neville (Revolution)
  16. NEMISIS

    2010/2011 AL කරල CS ගිය අය ඉන්නවද

    මම 2007 AL කරලා CS ගියා තව 2008 ගියපු එකෙකුත් මාත් එක්ක නතර වෙලා ඉන්නවා සීන් එක මොකද කිවුවොතින් උදවුවක් කරන්න පුලුවන් (ඕනම බැජ් එකක් සමග කන්ටැක් තිබේ)

    No contents