1. NEMISIS

    Android - Google Code

    google code uses svn repositories so install any svn client, and checkout the code if you are using linux or mac, svn may already installed, then you can use command "svn checkout <path to source trunk>" in terminal use "svn --version" to confirm svn installation (mac or lnux) you can find...
  2. NEMISIS

    gold price help

    agreed, oya net eke dala thiyna price walata mege gold na ban
  3. NEMISIS

    iphone 6 Leaked

    Fake http://9to5mac.com/2014/02/12/could-this-be-our-first-look-at-the-much-larger-iphone-6-shell/
  4. NEMISIS

    කරපිංචා~ගසක්~ලක්‍ෂ~15-20යි.

    අපේ ගෙදරත් වත්ත පුරාම තියනවා හැබැයි මහා ලොකු ගස් නම් එකයි තියෙන්නෙ මෙ යන විදියට ගියොත් ජොබ් එක දාලා ගමේ ගිහින් වල්ල පට්ට ගහක් කපලා, හූනෙක් අල්ලලා, කරපිංචා ගස් කපලා කෝටිපතියො වෙන්න පුලුවන් නෙ මචන්
  5. NEMISIS

    TW Tayar

    මචන් මමත් සෑහෙන්න හෙවුවා හොයාගන්න බැරිවුනා S.K Munasinghe එකෙනුත් ඇහුවා ගෙන්න ගන්න පුලුවන්ද කියලා උන්ටත් ගෙන්න ගන්න බැරි කතාවක් කියන්නෙ.ගේන දවසක් හරියටම කියන්න බැහැ කිවුවා ඕන නම් දවසක සෙට් වෙලා හොයමු මගෙත් ටයර් එක තව මාස දෙකකට වඩා බැරි වෙයි.Reconditioned නම් පංචිකාවත්තේයි නුගේගොඩයි පොඩ්ඩක්...
  6. NEMISIS

    [WANTED] 7950/7970/280x GPU

    ඔවු මචන් මුලින්ම ආපු 290 සෙට් එක 290x වල බයොස් එක ෆ්ලැශ් කරලා 290x වලට අනලොක් කරන්න පුලුවන්, ඒ නැතත් non ref cooling තියන 290 එකක් ගත්තා නම් බය නැතුව OC කරන්න පුලුවන් මමත් මගේ ලග තිබුන GTX 670 එක විකුනලා දැන් මොකද කරන්නෙ කියලා ඉන්න.
  7. NEMISIS

    [WANTED] 7950/7970/280x GPU

    වාසනාවක් තිබුනොත් හොයා ගන්න පුලුවන් වෙයි, මට 290x එකක් 93000/= ට ගන්න සෙට් වෙලා ගත්තෙ නැහැ බන් තාම දුක් වෙනවා ඒකට දැන් මේ යන විදියට ගියොත් Bang/Buck එක Nvdia ගානටම එයි වගේ
  8. NEMISIS

    [WANTED] 7950/7970/280x GPU

    මචන් Sapphire Radeon R9 280X Dual-X OC 3GB GDDR5 BF4 Edition එක අලුතෙන්ම වෙන්නෙ 52000/= (Redlinetech) ඒ වුනාට 7970 එකේ සෙකන්ඩ් හෑන්ඩ් ප්‍රයිස් එක සමහර විට ඊට වඩා වැඩි වෙයි 7950 එක නම් ටිකක් අඩු වෙයි.පුලුවන් නම් 280x අලුත් එකක් ගන්න 52ට වටිනවා මොකද Europe මාකට් එකේ Radeon කාඩ් පට්ටම ගනන්(එහෙම...
  9. NEMISIS

    Apple Mac Pro 2013: It's portable but heavy!

    3.25 ට කොහේ ගන්නද බන් 2999 කියන්නේ 4 ක් විතර නේ, මේක මෙහෙට එන කෙනෙක් අතේ ගෙනාවේ නැතුව ගෙන්නන තැනකින්(like Abans/BT Options) ගන්න ගියොත් 5ක් හරි ඊට වැඩි හරි වෙනවා ශිපින් එක්ක එනකොට
  10. NEMISIS

    අණවින කොඩිවින හදිහූනියම්

    සත පහක විශ්වාසයක් නැත
  11. NEMISIS

    තනියෙන් ගොඩ යන්නේ නැතුව.............!!!!!!!

    මාත් මේකට එකග වෙනවා මොකද, නිකම් කියලා දීලා හොද අත්දැකීම් තියනවා එහෙම වුනාම ඒකෙ කිසි වටිනකමක් නැහැ. අනිත් එක එහෙම දන්නෙ නැති දෙයක් තියනවානම් පොඩ්ඩක් මහන්සිවෙලා ඉගෙන ගන්නේ නැත්තේ ඇයි අන්න එහෙම ඉගෙන ගන්න ගිහින් හිරවුනොත් අහන්න, දන්න දෙයක් නම් අනිවා කියලා දෙනවා එහෙම නැතුව කිසිම මහන්සියක් නැතිව මොන...
  12. NEMISIS

    GALAXY NOT3 or GALAXY S4 or APPLE 5S????????

    5s තමයි ඉතින්
  13. NEMISIS

    Flappy Bird_හෙවත්_ලොවම_වෛර_කරන_කුරුල්ලා

    තව එකපාරක් ගහනවා බැරිවුනොත් ගහනවා ෆෝන් එක පොලවේ......... ඔච්චරයි මට නම් කියන්න තියෙන්නෙ
  14. NEMISIS

    Voltage Stabilizing IC -- Electronics වැඩ්ඩො please help me!

    මචන් දැන් ඕක කරන්න පුලුවන් තනි IC එකක් විතරක් තියන ඒවා තියනවා මට මතක විදියට 5V 5A ගන්න පුලුවන් ඇජස්ටබල් වෝල්ටේජ් රෙගියුලේටරයක් තියනවා LM1084 වගේ තමයි මතක එහෙම නැත්නම් LM 317 එක්ක 3055 වගේ පවර් ට්‍රාන්සිසටර් එකක් තියන ඩාලින්ටන් එකක් දාලා වුනත් ගොඩදාන්න පුලුවන් වෙයි
  15. NEMISIS

    RC එයාර් ප්ලේන්

    අප්පට සිරි මම ඉන්නෙත් බත්තරමුල්ලෙ දන්නෙ අද නේ, ගිහින් බලන්න ඔනේ
  16. NEMISIS

    ganak hadana hati kila denna pls...

    එහෙනම් මචන් ඕකට උත්තරයක් නැහැ මම කලින් කියලා තියනවා හේතුව ඒක වෙන්න ඇති බලාපොරොත්තු වෙන උත්තරේ,(කොහෙද බන් මේ ගාන තිබුනේ)
  17. NEMISIS

    ganak hadana hati kila denna pls...

    මේ ඉලක්කම් වලින් තුනක් එකතු කරාම 30ක් එන සණඛයා 3ක් නැහැ මොකද තියන සේරම ඔත්තේ සංඛ්‍යා තියෙන්නෙ කිසිම ඔත්තේ සංඛ්‍යා 3ක් එකතු කරලා ඉරට්ටේ සංඛ්‍යාවක් හදන්න බැහැ (30 ඉරට්ටේ සංඛ්‍යාවක් නේ)
  18. NEMISIS

    ගේමින් ලැප් එකක් ගන්න

    ලක්ශයක් දීලා ගොඩාක්ම හොද ග්‍රැපික් එහෙම තියන ලැපක් ගන්න(Asus වගේ එවා ටිකක් ගනන්) අමාරුයි මචන් එක්කො තව 20k 30k වත් හොයා ගනින් එහෙම නැත්නම් ගේමින් වලට නම් ලැප් ගන්න එපා ඩෙස්ක්ටොප් එකක් ගන්න
  19. NEMISIS

    RMV DRIVING LICENCE HELP

    එක දවසෙන් කරන්න බැහැ, ආපහු එක්සැම් කරන්න ඕන නැහැ, වේරහැර(around colombo) ගිහින් ඇප්ලිකේශන් එකක් දෙන්න ඕන එතනදිම මෙඩිකල් එකත් ගන්නවා පරන ලයිසන් එකයි උප්පැන්නෙ මුල් පිටපතකුයි අරන් යනන්න ඕන රුපියල් 2200/= ක් ද කොහෙද යනවා මේ වැඩ ටිකට ඊට පස්සෙ තියන ලයිසන් එක කැන්සල් කරලා ඒ වෙනුවට ටැම්පරි කොලේකුයි...
  20. NEMISIS

    iPhone 5 or Samsung galaxy tab 3 8.0

    මෙහෙමයි මචන් ගේම් ඩිවලප්මන්ට් ලොකුවටම කරනවා නම් ඇන්ඩ්‍රොයිඩ් එක හොද වෙයි මොකද එමියුලේටර් එකේ open gl es 2.0 කරන්න බැහැ නේ ඒකට ඩිවයිස් එකක් ඕනම වෙනවා අනිත් එක ඇන්ඩ්‍රොයිඩ් කරනවා නම් ඩිවයිස් එකක් නැතිව කරන්නම බැහැ එමියුලේටරේ එපාම වෙනවා හැබැයි ios වල නම් සිමියුලේටරේ opengl es 2.0 කරන්න පුලුවන්...

    No contents