1. NEMISIS

    iPhone 5 or Samsung galaxy tab 3 8.0

    මේකට මෙහෙම උත්තරයක් දෙන්න අමාරුයි, කොහොම හරි තීරනය කරන්න වෙනවා ටැබ් එකක් ද ෆෝන් එකක්ද කියලා. මේ දෙකේ වෙන වෙන ඇඩ්වාන්ටේජ් තියනවා සාමාන්‍යෙන් කරන්න යන වැඩ ටික වත් කිවුවොතින් තව ටිකක් උදවුවක් කරන්න පුලුවන් (මෙහෙම දෙයක් තියනවා ටැබ් එක කල් ගතවෙනකොට එපා වෙන්න තියන සම්බාවිතාව වැඩියි හැබැයි ෆෝන් එහෙම...
  2. NEMISIS

    Black Ops 2 - සතුටුදායක අවසානයක් කරා......

    මමත් තාම අයින් කරන්නෙ නැතුව තියන් ඉන්න ගේම් එකක් මේකේ කතාව යන විදියට මාර ආසයි,ඒ වුනාට මම නම් මේකට වඩා Black Ops 1 එකේ කතාව යන විදියට ගොඩක් කැමතියි ඒකේ අන්තිම හරියට යනකල්ම මාර කුතුහලයක් ඇතිවෙන විදියට කතාව තියනවා
  3. NEMISIS

    ElaKiri Programmer's Club

    read the js of that page, it replaces english character combinations with unicode, as my understand (im not familier with DL Fonts with progamming, but pritty much with unicode) all you have to do is replace dl font character with english key combination. Other thing if the java script that...
  4. NEMISIS

    Wifi help

    ඕක සොෆ්ට්වෙයා නැතුව කමාන්ඩ් ලයින් එකෙන් කරන්න පුලුවන් මුලින්ම ඩිවයිස් මැනේජර් එකෙන් wifi card එකේ පවර් සේවින් හරි එනර්ජි සේවින් හරි කියලා එකක් තියනවා නම් ඒක අයින් කරගන්න ඕන එහෙම නැති වුනොත් ලැප් එක චාජරෙන් අයින් කරොත් wifi නැතුව යාවි මෙතන තියනවා කරන හැටි...
  5. NEMISIS

    RC එයාර් ප්ලේන්

    මචන් මෙතනට http://www.lankatronics.com/ කෝල් එකක් දාලා බලපන් සයිට් එකේ නම් සේරම තියනවා ඒ වුනාට මම දවසක් ගිහින් බැලුවම තිබුනේ නැහැ ගෙනල්ලා දෙන්න වෙන කතාවක් කිවුවා දැන් කොහොමද දන්නේ නැහැ
  6. NEMISIS

    :) Hodama i 7 LAPTOP EKA MOKAKDA?

    ලැප් එකක් නම් i7 එකක් ගන්න කලින් පොඩ්ඩක් හිතපන් මචන් මොකද බැටරි එහෙම ගොඩක් අඩුයි i7 වල අනිත් එක හීට් එකත් ප්‍රශ්නයක්, මොකද ප්රොසෙසර එකට ගොඩක් පවර් ඕන නිසා අනිත් එක i7 එකකට ගොඩක් වියදම් කරන එක ගැන පොඩ්ඩක් හිතන්නත් ඕන මොකද අද කාලේ මොන ලැප් එක ගත්තත් මහ ලොකු අවුරුදු ගානක් යූස් කරන්න බැහැනේ, සමහර...
  7. NEMISIS

    Iphone 4s

    Settings > General වල තියනවා background app refresh කියලා එකක් ඒකට ගිහින් වැඩකට නැති App වල background refresh අයින් කරලා බලන්න
  8. NEMISIS

    Google Nexus 7 (2013)

    එහෙම සීන් එකක් නැහැ ගොඩක් ලංකාව ඇතුලෙන් ගන්න සැම්සුන් ඩිවයිස් වල නම් සිංහල කිසි අවුලක් නැතිව වැඩ කරනවා හැබැයි පිට රට වලින් ගේන ඒවයෙ නම් සිංහල වැඩ නැහැ
  9. NEMISIS

    අලියා_සිංහයන්ට_ගොදුරු_වෙයි

    ela මට මතකයි ඩිස්කවරි චැනල් එකෙත් ඔහොම අලි පැටියෙක් හයිනා සෙට් එකක් කන සීන් එකක් තිබුනා
  10. NEMISIS

    php උදව්වක් ඕන

    <?php $con=mysqli_connect("<your host name>","<db usr name>","<db user password>","test"); // Check connection if (mysqli_connect_errno()) { echo "Failed to connect to MySQL: " . mysqli_connect_error(); } mysqli_query($con,"UPDATE <table name> SET password='bcdef' WHERE name='sadun'")...
  11. NEMISIS

    EK 1980s Club (1980-1989)

    :yes::yes::yes::yes::yes:
  12. NEMISIS

    EK 1980s Club (1980-1989)

    ඔවු බන් මාත් හෙනම කැමති පරිවර්තන වලට ටාසන්,ශර්ලොක් හෝම්ස් එහෙම හෙනම ආසාවෙන් කියවපුවා පොතක් ගෙනාවම කියවලා ඉවර වෙනකම් ඉවසිල්ලක් නැහැ.මම ලයිබ්‍රියෙන් පොත් අරන් කියවන්න ගත්තෙ 7 වසරෙදි වගේ A/L වෙනකම් දිගටම පොත් කියෙවුවා මම හිතන්නෙ ඒ ලයිබ්‍රියෙ තියන පොත් වලින් සැහෙන ප්‍රමානයක් කියවලා ඇති මම අන්තිමට...
  13. NEMISIS

    Office යන කෙල්ලෙක්ට .....

    shoes දෙකක් අරන් දීපන්, කෙල්ලො සාමාන්‍යෙන් ඇදුම් සපත්තු makeup kit වගේ දේවල් වලට හෙන කැමතියි නෙ බන්, තව රත්තරන් බඩුත් හොදයි මේ දවස් වල ගනනුත් ටිකක් අඩු එකේ. (මටත් ඔය ප්‍රශ්නෙම තිබුනා බන් මම මේ රත්‍රං වලලු සෙට් එකක් අරන් දෙන්න කියලා ඉන්නෙ බන්)
  14. NEMISIS

    EK 1980s Club (1980-1989)

    එල මාත් 1989, මම හිතන්නෙ පොත් කියවලා උපරිම රසය විනදේත් අපි කියලා, දැන් ඉන්න උන් ගෙන් කීයෙන් කී දෙනාද පොතක් වත් ඉවර වෙනකම් කියවන්න. තව ටාසන් TV එකේ බැලුවත් අපි
  15. NEMISIS

    Android Phone help

    එහෙනම් මචන් මම අර කලින් කියපු විස්තර ටික තමයි කියන්න තියෙන්නේ, මට s duos එකක් නිකන් හම්බ වුනා මචන් මම ඒක මාසයක් විතර යූස් කරා මට ඒක තිබුන අවුල තමයි නෙට් යද්දි බ්‍රවුසරේ ස්ටක් වෙන එක,බ්‍රවුසරේ සිංහල එහෙමත් වැඩ කරා පොඩ්ඩක් තියන කෙනෙක්ගෙන් ඉල්ලගෙන ටික වෙලාවක් පාවිච්චි කරලා බලපන් මචන්, මේකෙ...
  16. NEMISIS

    අසරණී

    good work bro 1+
  17. NEMISIS

    Android Phone help

    මචන් මෙහෙමයි ඔයාගෙ බජට් එක කිවුවොත් මට මොඩල් එකක් කියන්න පුලුවන් ඒ වුනාට පොඩ්ඩක් යාලුවො ලග තියන ෆෝන් එහෙම පැයක් දෙකක් තියාගෙන ඉදලා බලපන් මචන් හොදද කියලා මොකද සමහර උන් s4 එහෙම අරගෙන අන්තිමට කියනවා මචන් මට මේකෙ s3 එකට වඩා වෙනසක් පේන්නෙ නැහැනේ අපරාදෙ ගත්තේ කියලා, ඒක නිසා පොඩ්ඩක් බලපන් මචන් ඔයා S...
  18. NEMISIS

    Android Phone help

    s duos සාමාන්‍ය පාවිච්චියට නම් හොදයි ඒ වුනාට වෙබ් බ්‍රවුසින් වලදි නම් මාර ස්ලෝ වෙනවා බ්‍රවුසර් එක නිතරම වගේ ස්ටක් වෙනවා 3d ගේම් වලදි අවුල් 2d ගේම්(like angri birds, cut the rope....) අවුලක් නැහැ බැටරි සාමාන්‍යෙන් හොදයි ෆෝන් එක ගොඩක් ලොකු නැහැ, තව පොඩ්ඩක් පර්ෆෝමන්ස් තිබුනා නම් එලම ෆෝන් එකක්...
  19. NEMISIS

    Huawei E220

    මචන් මගේ ලගත් තිබුනේ ඔය මොඩල් එක තමයි මම නම් අන්ලොක් කරේ එමි එකයි ෆ්ලැශ් කෝඩ් එකයි හොයාගෙන ෆර්ම්වෙයා අප්ඩේට් කරලා එහෙම කරාම මගේ ඩොන්ගලේ නම් අන්ලොක් වුනා පොඩ්ඩක් හොයලා බලපන් ෆර්ම්වෙයා එක ඩවුනලෝඩ් කරන්න ගොඩක් තැන් වල තියනවා මෙතන සිංහලෙන්ම තියනවා http://thilangezoneeka.blogspot.com/2013/05/flash.html
  20. NEMISIS

    Help to buy a tab

    nexus තමයි ඉතිං, මගේ ලග තියනවා පරණ නෙක්ස්සස් එකක් ඒක තාම කිසිම අවුලක් නැතිව වැඩ ඕන ගේම් එකක් තාම හිරවෙන්නෙ නැතුව play වෙනවා ui smoothness එක ගැනත් කතා කරන්න දෙයක් නැහැ, 2013 එක ඩිස්ප්ලේ එක එහෙමත් නියමයි මගේ ලග තියන 2012 එකට වඩා, බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන්

    No contents