පුලුවන් Root කරන්න ඕන නැහැ.සමහර ගේමස් නම් apk file එක download කරලා sd card එකට කොපි කරලා file explorer එකකින් ගිහින්(ෆ්‍රී ඒවා play store එකේ තියනවා,ex - ES File Explorer) open කරලා install කරන්න පුලුවන් සමහර games වල apk වෙනම install කරලා game data වෙනම කොපි කරලා දාන්න වෙනවා,Game එක download...