ඔය වග් සීන් එකක් ලගදි මටත් සෙට් වුනා නුගේගොඩදි. මම හවස 7 ට විතර ඔෆ් වෙලා යනකොට වයස 70ක විතර වෙන වයසක ගැනු මනුස්සයෙක් මට කඩ්ඩෙන් කතා කරලා කිවුවා කැනසර් එකක් තියනවා බෙහෙත් වගයක් ගන්න තියනවා සලකන්න කවුරුත් නැහැ ඒක නිසා උදවුවක් කරන්න පුලුවන්ද කියලා මම විස්තර පොඩ්ඩක් කතා කරා කියන්නෙ ඇත්ත කියලා හිතුන...