මන්ත්‍රිවරැන්ට අවුරැදු ජයයි වගේ

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මන්ත්‍රිවරැන්ට අවුරැදු ජයයි වගේ

    12670781_1732289923673555_3854482995876168937_n.jpg

    දිනු දේ රැකගමු... - මීට පසුපෙළ මන්ත්‍රිවරයෙක්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,165
    113
    ඔය උන් මහින්දගේ පැත්තට යයි කියලා බයට බං..මහින්දට බැන බැන මහින්ද කරපු දේවල්ම තමා මේ ආණ්ඩුවෙනුත් කරන්නේ.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඔය උන් මහින්දගේ පැත්තට යයි කියලා බයට බං..මහින්දට බැන බැන මහින්ද කරපු දේවල්ම තමා මේ ආණ්ඩුවෙනුත් කරන්නේ.

    නෑ බං මේගොල්ලො මහින්ද කරපු හොඳ දේවල් නම් කරන පාටක් නෑ. මහින්ද කරපු නරක දේවල් නම් මහින්දටත් වඩා එළටම කරනව. :(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය උන් මහින්දගේ පැත්තට යයි කියලා බයට බං..මහින්දට බැන බැන මහින්ද කරපු දේවල්ම තමා මේ ආණ්ඩුවෙනුත් කරන්නේ.

    දේශපාලනය තමා බන්. එත් මේ වගේ බලු වැඩ කරන්න හොද නැ. චාන්දයක් එද්දී මේව bookmark කරගෙන තියා ගන්න ඕනේ දාන්න. සහ ගහනවා බන් මිනිස්සුන්ට තවත් බර පටවලා මුන් සුර සැප විදින එකට. ඇහුවොත් කියන්නේ සල්ලි නෑ මොකුත් කර ගන්න කලින් උන් ඔක්කොම හොරා කාලා කියල. එතකොට මේවට කොහෙන්ද සල්ලි?