Go to this link http://www.elakiri.com/forum/showthread.php?t=1655430
"මේ චන්ද්‍රයා කියන ග්‍රහයා... එහෙම නැත්නම් ඒ ලෝකය ගොඩාක් වියළියි....
වියළියි.... අපි අහලා තියෙන්නේ සෞම්‍යයි කියලනේ...
ඒ හිරුගේ පරාවර්ථනය වෙන කිරණ නිසයි... හරි මේ කියන්නේ ඒ ගැන නෙමෙයි... මොකද සෙම අධික ලෙඩෙක්ට සඳ නැඟෙන කාලේට අමාරුයි. මොකද ඒ වතුර වැඩි වෙන නිසා.... මේ සඳ අතිශයින්ම වියළියි. දූවිලි ගොඩාක්.... මේකට හරියට කිව්වොත් රට හුනු කෑල්ලක් වගේ වතුර ළං කළොත් ඇදලා ගන්නවා වතුර ටික. ඒ වගේ හඳත් එහෙමයි.... පුදුම විදිහට වියළියි..... වතුරට හරි ප්‍රියයි..... මේ සඳ මාසයකදී අවස්ථාවන් විසිඅටක් පහු කරනවා. ඒ අතරේ අවස්ථාවන් හතරක් අපට නරකම ලෙස පිහිටනවා.... ඒ අවස්ථාවන් හතර තමයි පසළොස්වක, අටවක, අමාවක, අව අටවක කියන්නේ පොළොවේ ජලයට සෘජුවම බලපෑම් කරන දවස් හතර.... චන්ද්‍රයා ජලයට අධිපති ග්‍රහයා... හඳ දවස්වලට අපි නොදැනුවත්වම වුණත් පුදුම විදිහට වතුර බොනවා. ගස් කොළවල වතුර පිරිලා.... අපි කන කෑමක වතුර තිබ්බොත් ඒකත් එදාට උරනවා වැඩියි. ඒ නිසා අපට ඇතිවෙනවා ලොකු ප්‍රශ්නයක් ඒත් එක්ක.... මොකද අපේ ඇඟේ සීයට අසූවක් වතුර තියෙන්නේ එදාට.... ගස් කොළන්වලත් එහෙමයි. ඒ නිසා වෙනවා දෙයක්...
මොකක්ද ඒ....
ඒ තමයි එදාට ගස්වලට වගේම අපිටත්, ඒ කියන්නේ සත්තුන්ටත් පිස්සු ඒ කියන්නේ මනස විකෘති වෙනවා.... ඒ නිසයි කියන්නේ පිස්සු වැටෙන සඳ කියලා.... මේ දවස් හරියට අධ්‍යානය කළොත් පෙනෙයි... රටේ අපරාධ වැඩිම දූෂණ, භීෂණ, හොරකම් වැඩිම සඳ එකක් අපි ගනුදෙනු කරන දවස්වල කියලා...
ඒ නිසයි බුදු හාමුදුරුවෝ කිව්වේ පෝය දවස්වලට පන්සල් යන්න, සිල් ගන්න කියලා..
අන්න හරි..... හැබැයි මේ අද තියෙන පන්සල්වල නෙමෙයි... මේ කිව්වේ හරි හතරැස් කොටු බිමක කොතක් ඉහළ තියෙන ගොඩනැඟිල්ලක... ඒ කිව්වේ කොතෙන් අදහස් කරන්නේ ලෝකෝත්තර සුවය... දේවාල, පන්සල්, පල්ලි කොතකින් ඉහළ අවසන් වෙන තැනක ලෞකික ජීවිතයක් ගෙවන්න බෑ... "
පරිසරවේදී තිලක් කන්දේගම...
Go to this link http://www.elakiri.com/forum/showthread.php?t=1655430
Tfs. Rep added









4get abt that just asked to get an idea