උබලා අරගල කරා අරගල කරා කියලා හිතුවට ඇත්තටම උනේ උබලා ලව්වා අරගල කෙරෙව්ව එක.නිෂ්පාදනය අධ්යක්ෂණය පිටපත පසුතල නිර්මාණය සේරම උන්ගේ උබලා කරේ ස්වෙච්චාවෙන් පැනලා අදාළ චරිත දක්ෂ විදිහට රඟපාපු එක විතරයි. තවත් සරල විදිහට කියනවා නම් උන් පිච් එක හැදුවා උබලා පැනලා මැච් එක ගැහුවා උන් නිකන් ඉදලා කප් එක ඉස්සුවා 😂😂😂