1. Ryan08

    හාමුදුරුවන්ට සිංදු හදන්න බැරිද බන් 😡

    ප්‍රසිද්දියේ දේශපාලුවන්ට කඩේ යන්න කැප නම් බීලා වාහන එලවන්න කැප නම් ප්‍රසිද්දියේ කුණුහරප කියන්න කැප නම් ගෑණු තියාගන්න කැප නම් ඉපදීම දුකක් කියලා කියන ගමන් උපන්දිනය මහා ඉහලින් සමරන්න කැප නම් සිංදුවක් හදන්න මොකද බං අකැප
  2. Ryan08

    හිතේ දුකට

    දැන් කොහොමද කොල්ලෝ නංගිට ???
  3. Ryan08

    එංගලන්තේ සුද්දා..

    තමන්ට හොදයි කියලා හිතෙන තැන සතුටින් හිටපන් කොල්ලෝ සසදන්න යන්න එපා.ගෙවල් දොරවල් හොද කාර් එකක් හොද කෑම බීම වගේ දේවල් අතිශ්‍ය සාමාන්‍ය වෙච්ච රටක මිනිස්සු එක්ක ඒ දේවල් ගන්න හෙණ ගේමක් දෙන්න වෙන රටක මිනිස්සුන්ව සසදන එක තේරුමක් නැති වැඩක්.
  4. Ryan08

    මගෙ ජිවිතේ ලැබුන ලොකුම පාඩම

    ඒක ඇත්ත බැහැයි කියලා හිටියොත් බැහැම තමයි.
  5. Ryan08

    කොල්ලෝ ජීවිතය කෙලවගන්නේ කොහොමද?

    තාම නම් ජිවිතේ කොතැනකවත් කෙලොගෙන නෑ. දැන් ආපස්සට හැරිලා බලද්දී හිතෙන දෙයක් තමයි එහෙම නොවෙන්න මුලිකවම බලපෑවේ මම මාව ඇරෙන්න වෙන කිසිම එකෙක්ව විස්වාස කරේ නැති එක කියලා. කරන්න ඉන්න කිසිම දෙයක් කරනකම් කිසිම කෙනෙක්ට නොකියා හිටපු එක, (බැන්දට පස්සේ නම් වයිෆ්ට කිව්වා).කොච්චර තිබුණා උනත් අම්මා තාත්තාගෙන්...
  6. Ryan08

    සිංහලු මාර වැඩේ මට වුනේ..

    කොච්චර ලෙලි ගැහුවත් පොල් තනිකඩයි හැමදාම උල් උබටත් වෙලා තියෙන්නේ ඔන්න ඕක.කතා කරනවා විතරයි 😂
  7. Ryan08

    මොකද්ද යකෝ ඒ උනේ

    සිංදුව කටේ දාලා හපලා අබරනවා නේද??? අනේ මන්දා සින්දු කිව්වට කමක්නැහැ ඒත් මම හිතන දෙයක් තමයි ළමයි ඉන්න ඕන උන්ගේ අදාළ වයසට.වැඩිහිටියෝ ළමයි වගේ හැසිරෙන එක අවුල් වගේම තමයි ළමයි මහාවුන් වගේ හැසිරෙනවා දකිනකොට අප්පිරියයි.
  8. Ryan08

    මේ පපයා බලපන්කො

    😂😂😂😂
  9. Ryan08

    ආපහු අරගල කලොත් උකෝල ගන්නෙ

    සිංහයා කියලා ගෙනාව එකා පො@#යා වගේ පැනලා ගියා. උබලා පො@#න්නයා කියලා හංවඩු ගහපු එකා සිංහයා වෙලා නේද???? 😂😂

    No contents