1. Ryan08

    හැංගිලා , කාටවත් නොපෙනී

    උබ එහෙම කාමරේට වෙලා ඉද්දි උබේ ෆෝන් එක තියෙන්නේ උබ ළඟද නැත්නම් කාමරෙන් එළියේද??
  2. Ryan08

    මං සෑහෙන්න අසරණ situation එකක ඉන්නේ ~ Family Problem

    ඕක උබට තියෙන එක ප්‍රශ්නයක් විතරක් නෙවෙයි කොල්ලෝ ඔහොම ප්‍රශ්න තියෙන එකෙක් විතරයි උබ. පුළුවන් වෙලාවට අම්මට ගෙදර වැඩ වලට උදව් කරපන් මුළු ගෙදරක වැඩ එක්කෙනෙක්ගේ කරපිට වැටුනමත් හොදට ඉන්න මිනිස්සු යක්කු වෙනවා. මේ දවස් වල තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක ඒක තවත් වැඩි ඇති.
  3. Ryan08

    මං යනව බං නාන්න

    රටේ මොන ප්‍රශ්න තිබුණත් මේකේ ආතල් එකේම ඉන්නේ උබ තමයි අනුරාධයෝ. 😍😍
  4. Ryan08

    මං සෑහෙන්න අසරණ situation එකක ඉන්නේ ~ Family Problem

    මට දුක ආච්චියි සීයයි ගැන නෙවෙයි කොල්ලෝ උබ ගැන.ඒ වයසක දෙන්නට වෙන දරුවෝ නැද්ද ඉන්නවා නම් ඒ අයට කතා කරලා කියපන් ආච්චියි සීයයි උබලගේ ගෙදර දුක් විදිනවා කියලා එහෙම නැත්නම් පොලීසියට නිර්ණාමික කෝල් එකක් දීපන් අහල පහළ කවුරු හරි දෙනවා වගේ.උබේ වයසේ අනිත් දරුවන්ට වැඩිය උබ සංවේදීයි කියලා මට හිතෙනවා ඕනෑවට වඩා...
  5. Ryan08

    මෙකට මොකද කරන්නේ මන්

    සහෝදරයානේ බං ආයෙත් දෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව දීපන්. ආපහු දෙන නොදෙන එක උගේ වැඩක්. ඌටත් ගත්ත එක නොදී ආයෙත් උබෙන් සල්ලි ඉල්ලන්න බෑනේ එතකොට.
  6. Ryan08

    විල් ස්මිත් ක්‍රිස් රොක්ගේ කනට ගහපු එක හරිද වැරදිද survey

    අපි ඉතිං ඉන්නේ නිදිමතේ තමයි 😂😂😂. ගහපු එකාටත් පීනන්න සල්ලි තියෙනවා ගුටිකාපු එකාටත් පීනන්න සල්ලි තියෙනවා උන් අහලවත් නැති රටක එදාවේල කන්න නැතුව ඉන්න අපි දෙන්නගෙන් හරි වැරදි කවුද හොයනවා 😂
  7. Ryan08

    නිධානයක් හිමි යාලුවට

    පරිස්සමින් . සාමන්‍යයෙන් ඉඩමක ගංජා කූඩු වගේ දෙයක් තිබිලා හම්බවුනොත් ඒක ඒ ගෙවල් අයිතිකාරයාගේ. හැබැයි ඔය වගේ නිධානයක් එහෙමත් නැත්නම් මැණිකක් වගේ දෙයක් හම්බවුනොත් ඒක ආණ්ඩුවේ 😁😁
  8. Ryan08

    පුළුවන් නම් මේ ෆිල්ම් එක අඬන්නේ නැතුව බලපන්.. 😥

    අපි ඊයේ බැලුවා.අපිට අඬන්න උනේ නෑ අන්තිම හරිය වෙද්දී අපේ පොඩි එකා අඬන්න ගත්තා. අපි ඉතිං ඌව සැනසුවා OTTO මැරුණේ නෑ කියලා. මූ පිළිගන්නේම නෑ වයිෆ්ව බදාගෙන අඬනවා අම්මේ ඔයා නම් මැරෙන්න එපා කිය කිය 😂😂.tom hanks ගේම පුතා තමයි ඉන්නේ උගේ තරුණ කාලේ චරිතෙට
  9. Ryan08

    පොදු වැසිකිලියක දී😉

    interview එකකට ගිහින් අමතර සුදුසුකම් මොනවද කියලා ඇහුවම 😂😂

    No contents