1. Ryan08

    බඹරු ඇවිත් movie එක පුලුවන් නම් හොයලා දෙන්න

    පට්ට ෆිල්ම් එක. තියෙන එකෙක් දාපන් 😍😍
  2. Ryan08

    හොඳම ආදරේ වේදනාවල් දනවන සින්දුව

    https://youtu.be/vrDvy3QE3go https://youtu.be/CVaIBljfgIU
  3. Ryan08

    හොඳම ආදරේ වේදනාවල් දනවන සින්දුව

    අනේ මංදා මට නම් සිංහල සින්දුවක තරම් විරහවක්‌ English සිංදු අහද්දී දැනෙන්නේ නෑ. ඒක මගේ රසවිදීමේ අවුලක්ද දන්නෙත් නෑ.
  4. Ryan08

    ආදරය කරන කෙනා වැඩිය ගණන් ගන්නේ නැත්නම්

    ඊටවඩා හොද නැද්ද තමන්ව ගණන්ගන්නේ නැති තැනකින් අයින්වෙන එක.ඕකෙන් වෙන්නේ තමන්ගේ හිත රවට්ටගන්න ගමන් තවත් දෙන්නෙක්ව රවට්ටන එක.අනිත් එක හොරෙන් කන එක පුරුද්දට ගියොත් ඒක ඊටවඩා බයානකයි.
  5. Ryan08

    ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවියෙන් සමුගනී !!!!

    ඇඟ පපා රඟනොපා තිරය තිරිහන් කලේ අගුටු මිට්ටනි බලව් යෝධයෙකි නැති උනේ.
  6. Ryan08

    Elakiri එකේ ඉන්න සම්හරු කරන වැඩ

    උබලට වෙනවට අකමැති කිසිම දෙයක් තවත් එකෙකුට කරන්න එපාලා බං. මේකට විතරක් නෙවෙයි මුළු ජිවිතේටම ඒක අදාළකර ගනින්.මෙතන අපි එක එකාට ජෝක් කරගන්නවා තමයි ඒත් උන්ගේ ගෙවල්වල තියෙන ඇත්තම ප්‍රශ්න අපි දන්නේ නෑනේ. හැමෝම දඟලන්නේ මොන ගේම ගහලා හරි ජිවත් වෙන්න ඒකට කෙළවන දෙයක් කරන්න එපා බං.කිරියේ කතා කිරියෙන්ම...
  7. Ryan08

    👵💖👴 ආච්චි ද? සීයා ද? 👴💖👵

    පොඩි ළමයි ආදරේ වෙන්නේ අපි ආදරේ කරන ප්‍රමාණය අනුව නෙවෙයි එයාලට ආදරේ දැනෙන ප්‍රමාණය අනුව.ආච්චි එයාට ගොඩක් ආදරේ ඇති හැබැයි එයාට වැඩියම දැනිලා තියෙන්නේ සීයාගේ ආදරේ.
  8. Ryan08

    අපෙ නංගිගෙ මෙහෙම දෙයක් තියෙනව

    උබත් විහිළුවක් වෙලා ගෙවල්වල මිනිස්සුන්වත් ව්හිළුවක් කරන්න එපා බං.
  9. Ryan08

    ෂුගර් ඩැඩී කෙනෙක් 😛

    ඔය ෆෝන් එකකට කොච්චරවත් එන්නේ ෂුගර් ඩැඩීලා කියලා කියන්නේ 😁😁
  10. Ryan08

    නංගි රිමාන්ඩ්

    ඇයි බං ඒ මොකක්ද වරද??
  11. Ryan08

    yes whottooo yes... 😎😎😎

    නෑ බං කොල්ලෝ මම ඒක දැක්කේ නෑ. සොරි ☹️
  12. Ryan08

    ආදර සම්බන්ධතා

    එහෙනම් ඉතිං එච්චරයි. උබට හිතෙන්නේ නැත්නම් අනිත් උන් බදින නිසා බදින්න එපා. මට නම් තාම කසාදේ එපා වෙලා නෑ. ඉස්සර හිටපු කෙල්ලෝ වගේ නෙවෙයි දැන් ඉන්න උන් තේරුම් ගන්න හරි අමාරුයි.උන් එක්ක කතා කරනකොට හිතෙනවා හොද වෙලාවට කලින් ඉපදුනේ කියලා.
  13. Ryan08

    ආදර සම්බන්ධතා

    උබ ගේද දන්නේ නෑ. සමහර වෙලාවට ඒක හරියටම තේරුම් ගන්න බැරි උනාමත් ඔහොම වෙනවා

    No contents